ඔන්න යාලුවනේ පොඩි වැඩක් පටන් ගන්නයි යන්නේ...
අපි කවුරුත් ෆිල්ම් බලනවනේ,
ඉතින් සමහර වෙලාවට අපි බැලුව ෆිල්ම් එකේ Soundtrack ටික අපිට සෙට් වෙන වෙලාවල් තියනවනේ..
ඒ කියන්නේ තමන්ට ඒ Soundtrack ටිකට කැමති හිතෙන වෙලාවල්..
අන්න ඒ වෙලාවට අපි කවුරුත් පොඩ් සර්ච් පාරක් දාල Original Soundtrack (OST) ටික හොයා ගෙන්නව....
ඉතින් මම හිතුවා එහෙම කරන කට්ටියට ත්‍රෙඩ් එකකින් පොඩි උදව්වක් කරන්න..
ඔයාල කැමති සහ ඔයාල ලග තියන Original Soundtrack (OST) ඇල්බම් කැමති නම් පොස්ට් කරන්න..
එතකොට අපේ අනිත් යාලුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. එයාල කැමති Original Soundtrack (OST) ඩවුන්ලෝඩ් කරගන්න..
ඒ වගේම කවුරු හරි ඉන්නව නම් Original Soundtrack (OST) හොයා ගන්න බැරුව, කියන්න, පුලුවන් තරමින් උදව් කරන්නම්...