Original version of Kandos chocolate advrtismnt -ඔබමයි මා හදවතේ ..

ඔබමයි මා හදවතේ
සතු‍ටු සිනාවන් මතු කලේ
එය රස බර හඟුමක් වේ සැම මුවේ
කෙලි බිමේ මිතු දම් මැවේ
මිහිරටයි සිත දිව ගියේ
විඳින්න කැන්ඩොස් දැන් සිනා මැවේ.....



Yoy're always in my heart
From early in the mornin' til it's dark
I gotta see your sweet , sweet smile every day
When I wake up in the mornin'
And I see you there
I always whisper a little prayer
I enjoy your Kandos smile everyday