කෙට්ටු වෙන්ඩ මේක හොඳයිද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,630 1 118,471 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2018 #1 කෙට්ටු වෙන්ඩ මේක හොඳයිද?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 30, 2018 #2 කෙට්ටු වෙන්න බෙහෙත් බොන්න එපා යකෝ තොට පිස්සුද ? තෝ ගන්න බෙහෙත් මදිද
AnuradhaRa Well-known member Dec 25, 2010 62,630 1 118,471 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2018 #3 KasunKDP said: කෙට්ටු වෙන්න බෙහෙත් බොන්න එපා යකෝ තොට පිස්සුද ? තෝ ගන්න බෙහෙත් මදිද Click to expand... කාපු කෑමවල තෙල් පුකෙන් යනවලු. ඇඟට උරාගන්නෙ නෑලු එතකොට දැනට තියෙන ටයර් ටික දියවෙලා යන්නෙ නැද්ද Reactions: Saharan and Sonik Sonik
KasunKDP said: කෙට්ටු වෙන්න බෙහෙත් බොන්න එපා යකෝ තොට පිස්සුද ? තෝ ගන්න බෙහෙත් මදිද Click to expand... කාපු කෑමවල තෙල් පුකෙන් යනවලු. ඇඟට උරාගන්නෙ නෑලු එතකොට දැනට තියෙන ටයර් ටික දියවෙලා යන්නෙ නැද්ද
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 30, 2018 #4 AnuradhaRa said: කාපු කෑමවල තෙල් පුකෙන් යනවලු. ඇඟට උරාගන්නෙ නෑලු එතකොට දැනට තියෙන ටයර් ටික දියවෙලා යන්නෙ නැද්ද Click to expand... කෑම කන එක අඩු කරපං.. එතකොට ටික ටික ටයර් දියවෙයි..
AnuradhaRa said: කාපු කෑමවල තෙල් පුකෙන් යනවලු. ඇඟට උරාගන්නෙ නෑලු එතකොට දැනට තියෙන ටයර් ටික දියවෙලා යන්නෙ නැද්ද Click to expand... කෑම කන එක අඩු කරපං.. එතකොට ටික ටික ටයර් දියවෙයි..
N netsurfer Well-known member Jun 3, 2015 2,980 1,131 113 Nov 30, 2018 #5 Bump Kohomada meka weda karanne
AnuradhaRa Well-known member Dec 25, 2010 62,630 1 118,471 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2018 #6 netsurfer said: Bump Kohomada meka weda karanne Click to expand... අපි කන කෑමවල තෙල් ටික ඇඟට උරාගන්නෙ නෑලු පහුවෙනිදට මල පහ සමඟ කාපු තෙල් ටික යනවලු.. ඒක ටිකක් චාටර් නේ.. පුක හෝදනකොට තෙල් ගෑවෙද්දි, සබං එහෙම ගාන්ඩ වෙයි පුකට Last edited: Nov 30, 2018 Reactions: Saharan and Sonik Sonik
netsurfer said: Bump Kohomada meka weda karanne Click to expand... අපි කන කෑමවල තෙල් ටික ඇඟට උරාගන්නෙ නෑලු පහුවෙනිදට මල පහ සමඟ කාපු තෙල් ටික යනවලු.. ඒක ටිකක් චාටර් නේ.. පුක හෝදනකොට තෙල් ගෑවෙද්දි, සබං එහෙම ගාන්ඩ වෙයි පුකට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,630 1 118,471 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2018 #7 Orlistat works by blocking chemicals (enzymes) in your gut which digest fat. Reactions: Saharan and Sonik Sonik
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 1, 2018 #8 මං අරහෙම කිව්ව හින්දද උඹට කෙට්ටු වෙන්න ඕනෙ වුනේ ?