ලිනක්ස් වෙබ් ඩිවලප්මන්ට්ස් වලට හොදම ලිනක්ස් ඩිස්ට්‍රො එක මොකද්ද සිංහලු
@හෙළයෙක් @Solo Rider @NRTG @~Pirate~
@හෙළයෙක් @Solo Rider @NRTG @~Pirate~
Fedoraලිනක්ස් වෙබ් ඩිවලප්මන්ට්ස් වලට හොදම ලිනක්ස් ඩිස්ට්‍රො එක මොකද්ද සිංහලු
@හෙළයෙක් @Solo Rider @NRTG @~Pirate~
nope just a fresherWhatever distro you like, it doesn't matter. if you're still asking this i assume you don't have much linux experience?
nope just a fresher
AmenArch Linux හොදයි. ඕනිම විධියට custom කරගන්න පුළුවන්.
හරි හරි දවසක් විතර යයි දාගන්න ඒ උනාට ඉගෙන ගන්න පුළුවන්.Amen

Lokuwata experience nathi nam "Ubuntu".
experience thyenawa nam, prashna invalid neh![]()
Math oka yaluwekta kiuwa, u dan mac ekk use karanne, aye linux oni ne kiyanwa.Arch Linux හොදයි. ඕනිම විධියට custom කරගන්න පුළුවන්.
Ubuntu:Try Debian or Mint
Math oka yaluwekta kiuwa, u dan mac ekk use karanne, aye linux oni ne kiyanwa.
------ Post added on Oct 24, 2024 at 12:21 PM
