Osama Bin Laden මැරිලා

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව්, ඉතින් මේ වගේ ත්‍රාස්තවාදියෙක් නැති වුන එක ගැන මුළු ලෝකයම සන්තොස වෙයි..
    එත් ඉතින් අපිට නම් පොඩි දුකක් හරි ඇති වෙනවා නේ..
    මේ තරම් ලෝකයේ අංක එකේ ත්‍රාස්තවාදියෙක් හැටියට නම් දරාගෙන හිටිය කෙනෙක් නැති වුනාම...
    කොහොම වුනත් ඉතින් හැමෝටම මරණයක් අත් වෙනවා නේ..
    ඒ හින්දා මේ දේ කවදා වුනත්.. මරණය අභියස දුකක් ඇති වෙන එක සාධාරණයි..
    අපි කතා කරන්නේ බින් අය්යා මරුන ඒක ගැන බන් වෙන මගුලක් නෙවේ..
    moo magula kiyawanawa
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන් අරූ ( ඔව් අර දරුස්මාන් උ තමා) කියිද දන්නේ නෑ අල් කයිඩාව කියන්නේ විනය ගරුක හමුදාවක් හිටිය සන්විදානයක් කියල :lol: