Oscilloscope එකක් ගන්න හොද කොහෙන්ද?

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Oscilloscope එකක් ගන්න හොද කොහෙන්ද?

    මම කොටුවෙ ASIA Electronics එකේ බැලුවා, වොරන්ටි නෑ කිව්වා. oscilloscope වලට වොරන්ටි දෙන shops තියේද? මම හොයන්නෙ 40 ට අඩුවෙන් වගේ
     
    • Like
    Reactions: LazyLizard