Oshani Sandeepa

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    famous උනාට කියන්න තියෙන්නේ මෙච්චරයි..
    "නංගියේ වැඩිය මාර්කට් නම් වෙන්නේ එපා,
    ටීවී වලින් රැවටෙන්නට යන්න එපා,
    ඉගෙන ගනින් කව්දාහරි උබට හොදා,
    චාටර් නොවී චරිතය නම් රකිනු සිරා.."
    (වාසනාව තමා,හොද කටහඩක් තියෙනවා. :) ඒත් දවසින් හිට් කරන dirrector කෙනෙක්ට, ringtone,කලුකඩ මාර්කට් එකට වත් අහු උනොත් නොතේරෙන කමට ජීවීතේම වලේ තමා :( :(
    එහෙම වෙන්න එපා කියලා සුබ පතනවා..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ඊරිසියාකාර ගොබිලෙක් මේ දැන් වීඩියෝ එකට ගේම දුන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    This video contains content from Lotus Technologies Sri Lanka, who has blocked it on copyright grounds. :(