හා හා හා... මේ කුණුහරුපෙන් බනින ගැනු case එක උනේ කුවේට් එකේ. පව් මචන් ඒ නාකි මනුසයෙක්..

හා හා හා... මේ කුණුහරුපෙන් බනින ගැනු case එක උනේ කුවේට් එකේ. පව් මචන් ඒ නාකි මනුසයෙක්..

අහන්න දීල බනුමුත් අහගත්තෙ ඔය...උබ හරි මචන් මගේ වයිෆරෙත් මෙක අහලා අහලා හිනා වෙලා අන්තිමට මට බැනපී , මිනිස්සු ගේ වැඩ නිසයි ඔහොම වෙන්නේ උ බිලා ගෙදර ඉන්නවලු මෙහේ වෙන රටවල ගැනු දුක් විදිනවලු![]()