OSMO Mobile පාවිච්චි කල අය..?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    OSMO Mobile පාවිච්චි කල අය..?

    dji-osmo-mobile-big-a-1.jpg





    මට කියන්න පුලුවන්ද OSMO Mobile පාවිච්චි කල යාලුවෙක් ඉන්නවා නම් ඒක කොහොමද කියලා..?


    වැදගත් යමක් කරගන්න පුලුවන්ද ඒකෙන්..?
     
    Last edited:

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    පට්ට ෆෝන් එක මම පාවිච්චි කරනවා!:yes:

    එහි ප්‍රොයෝජන ගොඩයි!:)

    1-කොළ හුළගේ යනවට තැබීම
    2-දොර වැහෙනවට තැබීම
    3-මගේ වාහනේ අඩේට තැබීම

     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පට්ට ෆෝන් එක මම පාවිච්චි කරනවා!:yes:

    එහි ප්‍රොයෝජන ගොඩයි!:)

    1-කොළ හුළගේ යනවට තැබීම
    2-දොර වැහෙනවට තැබීම
    3-මගේ වාහනේ අඩේට තැබීම



    මචං,
    මේ අහන්නේ ෆෝන් එකක් ගැන නෙවෙයි.
    ආපහු බලපන් නූල..

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Hondai habai Osmo+ eka wage cam ekath ekka thiyana eka gaththa nam godak wada ganna puluwan. Phone camera echchra quality nahane
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Hondai habai Osmo+ eka wage cam ekath ekka thiyana eka gaththa nam godak wada ganna puluwan. Phone camera echchra quality nahane

    Samsung S7 එකක් ලොකු අයියේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙ.
    ඔය කිව්ව කැමර් එකට වඩා ඒක හොඳයි කියලා හිතුනා.
    FB Live එහෙම යද්දිත් පාවිච්චි කරන්න පුලුවන්නේ..