Otara Gunawardena

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :lol:දැන් ඔය සත්තුන්ට සලකනවා කියලා බණින මේකේ ඉන්න උපාසකයෝ ටික අසරණ මිනිස්සුන්ගේ බඩගින්න කී පාරක් නිවලා තියෙනවද?අනුන්ගේ සල්ලි වලින් ඕක නෙමේ මේක කරන්න කියන්න උබලට තියෙන අයිතිය මොකක්ද?තනිකරම කුහකකමනේ බං..උබලට බැනලා වැඩක් නැහැ එක අතකට..ඕවා ඉතින් ජාන වලින් එන දේවල්.:lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ආතල් එකක් අරන් කිව්වට අනුන්ට බැනල තමුන් පොර වෙන්න කියල හිතාගෙන දාපු ත්‍රෙඩ් එක බැක් ෆයර් වෙලා සැහෙන්න රේප් කපාගෙන රෙද්දේ රෙවිල වගේ දුකෙන් ඉන්නේ කියල අපි දන්නවා සුදු :baffled:..මටත් දුකයි තමයි මොනවා කරන්නද ඕව ඔහොම තමයි :(:(
    හරි දේට හරියි වැරදි දේට වැරදි කියන්න ගැනු පිරිමි බේදයක් නැ , මේකේ උබට උකොලා තියන උන් මෙකිගේ ගු සුවදයි කියයි කියල උබ ෆැන්ටසි සින් එකක ඉන්න එපා , සාමාන්‍ය මනුස්සයෙක් වගේ තාත්වික දේවල් හිතපන් :baffled::baffled:
    අනික ඔය වටේ ටෝක් දාගෙන බලන්නේ චා උණු එකේ ලැජ්ජාව වහගන්න කියල බලන එකෙක්ට තේරෙනවා ..:baffled::baffled:
    අනුන්ට උපදෙස් දෙන්න කලින් උබ මොකෙක්ද කියන එක පොඩ්ඩක් කන්නාඩියෙන් බලාගනින් බන් :baffled::baffled:.පෞරුෂත්ව හීනමානය නැති වෙන්න පුළුවන් තරම් වැඩ ටිකක් තමුන්ම කර ගන්න බලපන් හිගන්නෙක්ට කන්න දෙන එක කෙසේ වෙතත් රස්සාවක් හරි කරගෙන ඉන්න බලපන් .. අනුන්ගේ පින් විචාරය කරන්නේ නැතුව තමුන් එහෙම කරන්න බලපන්කො ..ඔටාරට වගේ සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් දවසක උබ කරන එකක් කරහන් ...:yes::yes:
    නිකන් කුහකකම් පෙන්නලා මිනිස්සු උබේ දෙමව්පියන්ටත් බනිනවා බලහන්
    :no::no: ..
    thawa tikak onaaa.madi.internet eke bana kiwwata porawennath ba ban...tawa tikak kiyamu balanna..
     
    • Like
    Reactions: .:Debian:.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    .internet eke bana kiwwata porawennath ba ban.....

    උයා ඉන්ටනෙට් එකේ පොර වෙන හැටි සැහෙන්න රිසච් කරන්න ඇති කියල මට හිතුන :baffled::baffled:..ලොල් ..හිනමානේ මල්ලි හිනමානේ :lol::lol:..පව් ඉතින් කාගේ හරි දරුවොනේ ...:(:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උයා ඉන්ටනෙට් එකේ පොර වෙන හැටි සැහෙන්න රිසච් කරන්න ඇති කියල මට හිතුන :baffled::baffled:..ලොල් ..හිනමානේ මල්ලි හිනමානේ :lol::lol:..පව් ඉතින් කාගේ හරි දරුවොනේ ...:(:(

    oya mata charitha sahatika denna hadanna epa mahaththayo.man kiyaka tiyenne mata hitena de..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan Otaragen ODEL eka Balen Gaththey A Kaale... Danna nisa Kiyanne...
    Softlogic Eka Akata Naamalwa Use karala thamai Wadey Dunne... Borunam Balapan ODEL case Eka adenawa issarahata... aka ta Naduwakuth Thiyenawada koheda mata Aka gana nam Danne naha... Namuth Otara Vikunala Damma kiyana eka Waradi... Eyagen Balen Gaththey Business Eka...
    :oo::oo: එහෙම බිස්නස් බලෙන් ගන්න පුලුවන්ද බන් :shocked: මම දැක්ක විදියට නං ඔටාරම නෙ කිවේ මම කැමැත්තෙන් මේක විකුනනව කියල. එහෙම බිලියන ගානක තමන්ගේ ජීවිතේ වගේ බිස්නස් එක හොරට ලියාගන්නකන් නිකන් ඉඳීද බන් මිනිස්සු. :no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    godak un danne ammata banala rep dennai..ballo nawannai...umbala otarage wahalluda ban?? oki ekka umbala wachanayakwath katha kerenam.okige manasikathwe terenawa..iki animal,bdsm balanna ekiyak...

    ඔය ප්‍රශ්න ටිකම උබ අපෙන් අහන්න කලින් උබෙන් අහපන් උබම.
    බල්ලෝ නාවන්න අපි ඒකිගේ වහල්ලුද කියලා අපෙන් අහන්න කලින් උබ අහපන් උබෙන්ම ඒකි උබට කරපු වරද මොකක්ද කියලා.
    අපෙන් ඒකි එක්ක කතා කරලා තියනවද කියලා අහන්න කලින් උබ උබෙන් අහපන් ඒකි උබ එක්ක වැරදි දෙයක් කියලා තියනවද කියලා.
    ඒකිගේ මානසිකත්වේ කෙසේ වෙතත් උබේ මානසිකත්වේ නම් හොදට තේරෙනවා.
    ඒකි ඇනිමල්,බොන්ඩේජ් ඒවා බලනවා කියලා උබ කොහොමද කියන්නේ?
    ඒකි ඒවා බැලුවත් උබට තියන අවුල මොකක්ද?
    උබේ ඇස් දෙකෙන්ද ඒකි බලන්නේ?
    උබේ ලයිට් බිල් ගෙවන සල්ලි වලින්ද ඒකි බලන්නේ?
    ඒකි හම්බ කරලා,ඒකිගේ සල්ලි වලින් මොනා කරත් , මොනා බැලුවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද මෙතන?
    ඒකි ගෑනියෙක්.
    උබ පිරිමියෙක්.
    පිරිමියෙක් උනාම ගෑණුන්ට ගරු කරන්න ඉගෙන ගනින්,සතෙක්ට ආදරේ කරන්න ඉගෙන ගනින්.
    ඒකටයි පිරිමිකම කියන්නේ.
    ඔන්න ඒකි පුක දීලා,ගණිකා සේවනය කරලා සල්ලි හම්බ කරානම් තව කමක් නෑ.
    සාධාරණව බිස්නස් කරලා ලන්කාවේ වෙලද නාමයක් ලෝකෙට ගෙනිච්ච ගෑණියක් ඒකි.
    ඒ ගෑණි අපරාදයක් කරන්නේ නෑ නේ.
    ඒකි සත්තුන්ට ආදරේ නිසා ඒකි ඒකිගේ සල්ලි වලින් ඒකි ඒක කරනවා.
    ඒකි මාකට් කරලා ඒ සල්ලි වලින් 1% හරි වැය කරලා සතෙක්ට දෙයක් කරනවාම් ඒකේ වරද මොකක්ද?
    එම්බාර්ක් කතා කරලා මාත් බල්ලෝ අරන් ගිහින් තියනවා පාරේ කරදර වෙලා ඉදපු.
    එකපාරක් බල්ලෙක් අරන් ගියා අපේ ගෙවල් පැත්තේ.
    ඒ බල්ලට පාවො හැදිලා.
    පාවෝ කියන්නේ ලේ වමනේ,ලේ බඩ ගිහින් බල්ලව දුර්වල වෙලා ඇග පන නැති වෙලා මැරිලා යන ලෙඩක් හොද කරන්න අමාරු.
    අපරාදේ කියන්න බෑ හොදට ට්‍රීට්මන්ට් කරා.
    බල්ලට හොද උනා සති 3 විතර.
    ඌට නැගිටගන්නවත් බැරුව හිටියේ ඇග පුරාම ලේ වමනේ දාගෙන,ලේ බඩ ගිහින්.
    බල්ලා ගාවින් පාරේ මිනිස්සු යන්නේ නහය වහන්.
    අපේ බල්ලෙක්ටත් හැදිලා ඌ විදින දුක දන්න නිසා මම අරන් ගියා ඌව.
    මම ඒ බල්ලව උස්සන් වාහනේ දාගෙන යන්න හදනකොට සිගරට් එකක් බිබි එන ගොබ්බ පකෙක් අහනවා මගෙන්"මල්ලි උබට පිස්සුද ඕයි ඕකව වාහනේ දාගන්න කියලා"
    පුකේ ඇරගන්නේ නැතුව තමුසෙගේ වැඩක් බලන් පලයන් අයියේ යන්න කියලා කෙලින් කිව්වා.
    ඌ ගේමට ආවේ.
    තමුසෙට රු.35 දීලා සිගරට් එකක් අරන් ටික ටික මැරෙන්න හොද නම් මම බල්ලෙක් වාහනේ දැම්මාම තොට තියන පුකේ අමාරුව මොකක්ද කියලා ඇහුවා මම.
    ඌ එතනින්ම ගියා යන්න.
    යකෝ වාහනේ මගේ නම්,බල්ලව උස්සන්නේ මම නම් ඇයි ඌට වේදනා?
    ඔන්න ඒ වගේ තමා උබලත් මෙතන කෑ ගහන්නේ
    කැරියට මැරෙන්න දෙන්නේ ගැහුවානම් මට.
    අර බල්ලව හොද උනා.
    උගේ බිල් එක රු.65000.00 විතර උනා.
    එම්බාර්ක් එකෙන් සතේටම ගෙව්වා.
    හොද වෙච්ච බල්ලාව මම ගෙදර ගෙනත් හදනවා දැන්.
    ඌ සතුටින් ඉන්නවා.
    කවුරු හෝ වේවා 1% හරි හොද දෙයක් කරනවානම්,ඒ කෙනා උබට වරදක් කරලා නැත්තම් ඒ කෙනාව අගයපන් කුණුහරුප කියන් කෑ ගහන් නැතුව.
    ගොන් කැරියා කියලා උබේ රෙප් කැපුවා මම.
    ඇඩ්මින්ට කියපන් මම එහෙම කරා කියලා.
    වෙන දෙයක් මම බලාගන්නම් ඇඩ්මින් එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: biskubiskulahila

    ha.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,613

    :cool::cool::cool::cool:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඔටාර බල්ලො පාවිච්චි කරල Embark එකත් ශේප් එකේ promote කරනව. බල්ලොන්ටත් සලකනව. ඒක ඒකිගෙ Talent එක. එත් බන් ලංකාවෙ කොච්චර මිනිස්සු ඉන්නවද සද්දයක් නැතුව ඔයිටත් වඩා දේවල් කරන. මොරටුවෙ Civil Engineering Department එකේ prof Jayasinghe ගැන කවුරුවත් අහල නැතුව ඇති. එයා මාසෙකට මිලියන 4-10ක් අනිවා හොයනව. එයා තමයි South Asia වලම වගේ ඉන්න හොඳම Chartered Civil Engineer. සර් පොලොන්නරුව මහියංගනය වගේ පැති වල පන්සල් වලට ගොඩක් උදව් කරනව. මාසෙකට මිලියන 4-6 ගානක් අනිවා වියදම් කරනව. ඒ දවස්වල අපිවත් වාහනේ දාගෙන ඔය වැඩ වලට අරගෙන යනව බන්.බල්ලන්ටත් සලකපල්ල. ඒත් පුලුවන් විදිහට ඔය දුෂ්කර පැත්තක පන්සලකටත් උදව් කරපල්ල. අන්තිමේ පිරිසිදු බුද්ධාගම ඉතිරිවෙන්න ඔය පන්සල්වල විතරයි බන්. :):)
     
    oya tika terum ganna bari posh dial meke innawa ban..unge reply welinma penawa ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oya mata charitha sahatika denna hadanna epa mahaththayo.man kiyaka tiyenne mata hitena de..

    ඔයාට මම කොහොම අලුතෙන් චරිත සහතික දෙන්නද සුදු , කට අරිනකන් හොද උන් කියල හිතාගෙන ඉන්න සමහරු උම්බෑ කියපු ගමන් ඉවරයි .ඉතින් අපි කියල මොනා කරන්නද ඒවාට :baffled:
    හැබැයි ඔයාට හිතිච්ච දේ කිව්වා කියන එක නම් එකෙන්ම ඇත්ත , සමහරු වැඩිය හිතන්නේ නැතුව කටට එන පලියට කැරි කතා කියනවා ,උන්ටනම් පස්සේ තේරෙනවා පොඩ්ඩක් කට මිස් උනා නේද කියල .එත් සමහරුන්ට හිතෙන්නම කැරි අදහස් තමයි එක ඉතින් වරදින්න විදිහක් නැනේ ..ඉතින් උබ හිතල කිව්වා කියන එක පිළිගන්න පුළුවන්
    :rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ සල්ලි වලින් මම මොනා අරන් දුන්නත් උබට මොකද බන්?

    ekath aththa ban umbe salli valin dhadavathe haminena ballanta pizza kauvahama apita koko umbata moko :lol: demau piyanta ballanta vadiya
    hodata salakanavyi umbala vage un :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයාට මම කොහොම අලුතෙන් චරිත සහතික දෙන්නද සුදු , කට අරිනකන් හොද උන් කියල හිතාගෙන ඉන්න සමහරු උම්බෑ කියපු ගමන් ඉවරයි .ඉතින් අපි කියල මොනා කරන්නද ඒවාට :baffled:
    හැබැයි ඔයාට හිතිච්ච දේ කිව්වා කියන එක නම් එකෙන්ම ඇත්ත , සමහරු වැඩිය හිතන්නේ නැතුව කටට එන පලියට කැරි කතා කියනවා ,උන්ටනම් පස්සේ තේරෙනවා පොඩ්ඩක් කට මිස් උනා නේද කියල .එත් සමහරුන්ට හිතෙන්නම කැරි අදහස් තමයි එක ඉතින් වරදින්න විදිහක් නැනේ ..ඉතින් උබ හිතල කිව්වා කියන එක පිළිගන්න පුළුවන්
    :rofl::rofl:

    dhadavathe haminena ballanta pizza kiyak aran dunnada patiya :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ප්‍රශ්න ටිකම උබ අපෙන් අහන්න කලින් උබෙන් අහපන් උබම.
    බල්ලෝ නාවන්න අපි ඒකිගේ වහල්ලුද කියලා අපෙන් අහන්න කලින් උබ අහපන් උබෙන්ම ඒකි උබට කරපු වරද මොකක්ද කියලා.
    අපෙන් ඒකි එක්ක කතා කරලා තියනවද කියලා අහන්න කලින් උබ උබෙන් අහපන් ඒකි උබ එක්ක වැරදි දෙයක් කියලා තියනවද කියලා.
    ඒකිගේ මානසිකත්වේ කෙසේ වෙතත් උබේ මානසිකත්වේ නම් හොදට තේරෙනවා.
    ඒකි ඇනිමල්,බොන්ඩේජ් ඒවා බලනවා කියලා උබ කොහොමද කියන්නේ?
    ඒකි ඒවා බැලුවත් උබට තියන අවුල මොකක්ද?
    උබේ ඇස් දෙකෙන්ද ඒකි බලන්නේ?
    උබේ ලයිට් බිල් ගෙවන සල්ලි වලින්ද ඒකි බලන්නේ?
    ඒකි හම්බ කරලා,ඒකිගේ සල්ලි වලින් මොනා කරත් , මොනා බැලුවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද මෙතන?
    ඒකි ගෑනියෙක්.
    උබ පිරිමියෙක්.
    පිරිමියෙක් උනාම ගෑණුන්ට ගරු කරන්න ඉගෙන ගනින්,සතෙක්ට ආදරේ කරන්න ඉගෙන ගනින්.
    ඒකටයි පිරිමිකම කියන්නේ.
    ඔන්න ඒකි පුක දීලා,ගණිකා සේවනය කරලා සල්ලි හම්බ කරානම් තව කමක් නෑ.
    සාධාරණව බිස්නස් කරලා ලන්කාවේ වෙලද නාමයක් ලෝකෙට ගෙනිච්ච ගෑණියක් ඒකි.
    ඒ ගෑණි අපරාදයක් කරන්නේ නෑ නේ.
    ඒකි සත්තුන්ට ආදරේ නිසා ඒකි ඒකිගේ සල්ලි වලින් ඒකි ඒක කරනවා.
    ඒකි මාකට් කරලා ඒ සල්ලි වලින් 1% හරි වැය කරලා සතෙක්ට දෙයක් කරනවාම් ඒකේ වරද මොකක්ද?
    එම්බාර්ක් කතා කරලා මාත් බල්ලෝ අරන් ගිහින් තියනවා පාරේ කරදර වෙලා ඉදපු.
    එකපාරක් බල්ලෙක් අරන් ගියා අපේ ගෙවල් පැත්තේ.
    ඒ බල්ලට පාවො හැදිලා.
    පාවෝ කියන්නේ ලේ වමනේ,ලේ බඩ ගිහින් බල්ලව දුර්වල වෙලා ඇග පන නැති වෙලා මැරිලා යන ලෙඩක් හොද කරන්න අමාරු.
    අපරාදේ කියන්න බෑ හොදට ට්‍රීට්මන්ට් කරා.
    බල්ලට හොද උනා සති 3 විතර.
    ඌට නැගිටගන්නවත් බැරුව හිටියේ ඇග පුරාම ලේ වමනේ දාගෙන,ලේ බඩ ගිහින්.
    බල්ලා ගාවින් පාරේ මිනිස්සු යන්නේ නහය වහන්.
    අපේ බල්ලෙක්ටත් හැදිලා ඌ විදින දුක දන්න නිසා මම අරන් ගියා ඌව.
    මම ඒ බල්ලව උස්සන් වාහනේ දාගෙන යන්න හදනකොට සිගරට් එකක් බිබි එන ගොබ්බ පකෙක් අහනවා මගෙන්"මල්ලි උබට පිස්සුද ඕයි ඕකව වාහනේ දාගන්න කියලා"
    පුකේ ඇරගන්නේ නැතුව තමුසෙගේ වැඩක් බලන් පලයන් අයියේ යන්න කියලා කෙලින් කිව්වා.
    ඌ ගේමට ආවේ.
    තමුසෙට රු.35 දීලා සිගරට් එකක් අරන් ටික ටික මැරෙන්න හොද නම් මම බල්ලෙක් වාහනේ දැම්මාම තොට තියන පුකේ අමාරුව මොකක්ද කියලා ඇහුවා මම.
    ඌ එතනින්ම ගියා යන්න.
    යකෝ වාහනේ මගේ නම්,බල්ලව උස්සන්නේ මම නම් ඇයි ඌට වේදනා?
    ඔන්න ඒ වගේ තමා උබලත් මෙතන කෑ ගහන්නේ
    කැරියට මැරෙන්න දෙන්නේ ගැහුවානම් මට.
    අර බල්ලව හොද උනා.
    උගේ බිල් එක රු.65000.00 විතර උනා.
    එම්බාර්ක් එකෙන් සතේටම ගෙව්වා.
    හොද වෙච්ච බල්ලාව මම ගෙදර ගෙනත් හදනවා දැන්.
    ඌ සතුටින් ඉන්නවා.
    කවුරු හෝ වේවා 1% හරි හොද දෙයක් කරනවානම්,ඒ කෙනා උබට වරදක් කරලා නැත්තම් ඒ කෙනාව අගයපන් කුණුහරුප කියන් කෑ ගහන් නැතුව.
    ගොන් කැරියා කියලා උබේ රෙප් කැපුවා මම.
    ඇඩ්මින්ට කියපන් මම එහෙම කරා කියලා.
    වෙන දෙයක් මම බලාගන්නම් ඇඩ්මින් එක්ක.

    athi ban pamporiya ballanta salakanna kalin hadhapu vadapu demaupiyanta achchilaa siyala vayasaka ayatavath varuvakata udawuvakata uvamanaa velavata udawu karapalla wthura tikak hari eminissunta dilaa salakapalla oya mal vage hadichcha kello vage balloth ekka hurathal ven nathuva kolloda ban umbalaa ganu hodayi nalaa kalaa daval 2 3 venakota budi athi ne kolu bage :rolleyes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    umbala meya gana moko kiyanne???!
    meyage fb page eka balahanko....meki kerenne mekige embark brand eka famous kereganna ballo nawanawa..mekita ati amaruwa mokakda ban zoo eke saththu hitiyama....matanam pennana bari we&%+& oki...:frown:
    maanasika aulak tiyanawa minissu ekka..ara udariwath danagassala photo gahuwe mekine....balliii
    ....

    බොලා වගේ කීබෝඩ් වීරයොන්ට ඕන දෙයක් කියන්න පුලුවන්.බොලා උපන්තේකට බලු කපුටු දානයක් දීල තියනවද.අපලයක් කිවුවොත් පුක උඩ තියන් බල්ලොන්ට කන්න දෙයි.ඔය ගෑනි අමාරුවෙන් කැරවෑන් එකක ඇදුම් විකුනල ගොඩ ගිය ගෑනියෙක්.බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරාට කමක් නෑ.සමාජෙට හොදක් වෙනවනම්....
     
    superkane

    Member
    Sep 30, 2014
    54
    10
    0
    umbala meya gana moko kiyanne???!
    meyage fb page eka balahanko....meki kerenne mekige embark brand eka famous kereganna ballo nawanawa..mekita ati amaruwa mokakda ban zoo eke saththu hitiyama....matanam pennana bari we&%+& oki...:frown:
    maanasika aulak tiyanawa minissu ekka..ara udariwath danagassala photo gahuwe mekine....balliii
    ....
    ubata moko ithin ?
     
    • Like
    Reactions: marachoon

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?

    :yes::yes::yes::yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ හෙන ගොන් සොන්නයෙක් නේ බන් සත්ව සංවිදාන කරන උන් කවදාවත් හිගන්නෙක්ට සල්ලිවත් දීලා නැතුව ඇති කියල උපකල්පනය කරලා කියන්නේ කොහොමද උබ , උබ දේවාලෙක පෙන බලන එකෙක්ද ? .එහෙම උපකල්පනය කරොත් මිනිස්සු වෙනුවෙන් තියන සංවිදාන කරන උන් කවදාවත් සතෙක්ට කන්න දිලවත් නැ.ලොල් :baffled::baffled:මන්දබුද්දික තර්ක ඔයි මේවා .උබලගේ කුහක කම පෙන්නන්න ගිහින් අනුන්ගෙන් බැනුන් අහගෙන රෙද්දේ රෙවිල ඉන්නකොට ඔය වගේ ලොජික් තමයි මතක් වෙනවා ඇත්තේ ..:rofl::rofl:

    ridunaa neda navaththapan ban balloth ekka sex karana eka
    dhadavathe haminena ballanta unge paduve inna dipan
    umbalath yanavada un ekka haminenna shame ban manusya sanhathiyatama
    kalalak neda poddak hithapan :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dhadavathe haminena ballanta pizza kiyak aran dunnada patiya :lol:

    ඔව් ඇයි උබට දුකද මගේ සල්ලි ගැන ? දුක් වෙන්ඩ එපා මගේ සල්ලිනෙ :baffled: