Otara Gunawardena

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    umbata monavada uththara valin labenne salli kirthiya sapa monavada
    umba vage ammata hukana sakkili vesige kari hukannek ammapaa job ekak
    adayam maragaka thiyenavada hodayi ban santhosayi umbalaa gana man nam fun ekata mevage evata ringanne umbe aramuna umbe mathe
    vapurana eka anathaya kiyak hari hoyapan tax vadi dan lankave demau
    piyanta barak novi vada karapan​
    :D

    කෝ උත්තර දීල නෑනෙ :lol:
    ඔබට සතුටුයිද දැන්? :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    JJAPgpk.jpg
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    posh wenna dagalana kollo tikak rep kapala...ai mekita wilpaththu gana,mas welata saththu marana eka gana katha kerenne bari..kate pittuda okige???

    macho kotuwata gihin balapan kochchara ahinsaka sattu innawada kiyala, paarawal wala kanna natuwa kadawal gaane hinga kana balu patau kochchara innawada? e wage balu patauwa genath unta salakanna hamotama ba. otarata kasanna salli tiyanawa. itin eya e salli wena un wage ganika madam daannai, kudu gennai, clubs daannai wiyadam karannatuwa ara asarana sathhtunta pihita wena eka kochchara hodada?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    posh wenna dagalana kollo tikak rep kapala...ai mekita wilpaththu gana,mas welata saththu marana eka gana katha kerenne bari..kate pittuda okige???

    Eyama katha karana kal balan inne aei? Oyath golu naththam oyatath puluwan katha karanna eka gana :rofl:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    පිස්සුද බං ඔහොම කියන්නේ ඒ මනුස්සයට... :dull:
    බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරත් මොකෝ බං අසරණ සතෙකුට පිහිටක් වෙනවනේ.. අනිත් එක ලංකාවේ සූ වල සත්තුන්ට හරියට සලකන්නේ නෑ බං.. දෙහිවල සූ එක හෙන කේස් ගොඩක් තියෙනවා..

    well said..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සමහර අය අහන්න පුලුවන් මේ ගෑණිට බැරිද ඔය බල්ලො දිහා බලන්න කලින් මිනිස්සු ගැන හිතන්න කියල, නමුත් එක ලංකාවෙ මිනිස්සුන්ගෙ අසුභවාදී ච්න්තනයේ ලක්ෂණයක්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?

    :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගොඩක් හොරා කන චැරිටි තියනවා ..ඔය වැන් වලින් ගමක් ගමක් ගානේ ආධාර එකතු කරන එක රස්සාවට කරන උනුත් ඉන්නේ ..එහෙම කියල උබට චැරිටි ඔක්කොම වැරදියි කියන්න පුලුවන්ද ? කුහක කමට ගැරහිමයි .ශාක්ෂි සහිතව මිනිස්සු දැනුවත් කිරීමයි කියන්නේ දෙකක් .මිනිස්සුන්ට එක එක ඒවා හිතෙන්න පුළුවන් ඒ හිතෙන හැම එකම ඇත්ත නෙවෙයි
    තමුන්ට කරන්න බැරි වැඩක් මිනිහෙක් කරද්දී එක අගය කරන්න ඕනි , එකට කියන්නේ නිහතමානි කම කියල , එත් කිසිම උත්ටක් නොකරපු කොහේදෝ ඉන්න සමාජෙන් ගණන් ගන්නේ නැති දෙකයි පනහේ කැරියෝ "ඔව්වද වැඩ ? " "මේවා හරියට කරන්නේ මෙහෙමයි"" අපි කරොත් කරන්නේ මෙහෙමයි" "එක නිසා කරන උන් චාටර්" කියා කියා කිසිම වැඩක් නොකර වැඩක් කරන මනුස්සයට බැන බැන පොර ටෝක් දෙන හින මාන උට්ටල දැක්කම මිනිස්සුන්ට පුකෙනුත් හිනා යනවා .. උන් වගේ උන් අදුර ගන්න මුල් කමෙන්ට් ටික කියවගනින් , උබ කියන දේ හරි වෙන්න පුළුවන් එක වෙනම කතාව
    ක් :):),

    1. ඇත්ත දකින්න, ඇත්ත කතා කරන්න, Hold my beer විදිහෙ කෙනෙක් වෙන්නම ඕන නැහැ.
    එකවුන්ට් වලට තප්පරෙන් තප්පරේ ටිලින් ටිලින් ගාල බිලියන් ගණන් සල්ලි වැටෙන සද්දේ අහන්න කන් දෙකක් තිබ්බම ඇති මටනම්.

    2. මං කොහෙවත් කියල නැහැ හරියට කරන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල.

    3. මට කෙනෙක් ව අගය කරන්න නම් මගේ හදවතට දැනෙන්න ඕන අවංකවම ඒ කෙනා හොඳ දෙයක් කරනව කියල.
    මට එහෙම දැනෙන්නේ නැතිනම් මම අගය කරන්නේ නැහැ ඒ කෙනාව.

    නමුත් ඒක, එක එක අයගේ knowledge එක අනුව වෙනස් වෙනවා.

    සරල උදාහරණයක් විදිහට පෙන්නුවොත්:

    දැන් මහින්දව අගේ කරන උන් ඕන තරම් ඉන්නවනේ..
    ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.

    ඒ වගේම රනිල් ව අගේ කරන උනුත් ඉන්නවනේ ඕන තරං..
    ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.
    යුද්දෙට නියම විසඳුම සටන් විරාමේ ගෙනල්ල කියල රනිල් ට credit දෙන අයත් ඉන්නවනේ.

    ඒ එක එක අයගේ බුද්දීමට්ටන් වල හැටි.
    නමුත් මම ඔය එකෙක් වත් අගය කරන්නේ නැහැ. උන් ඔක්කොම මට politicians ල විතරයි.
    ඒ කට හේතුව මගේ knowledge එකෙන් මට ගොඩක් පැහැදිලිව තේරෙනවා මොකක්ද එතන ඇත්ත තත්වේ කියල.
    එතකොට මගේ හදවතට දැනෙන්නේ නැහැ ඔහු විශිෂ්ටයි කියල. එතකොට මම අගය කරන්නේ නැහැ එයාලව.

    ඔටාර අගය කිරීම කරන මිනිස්සු කොටසක් ඉන්නව. එයාල එයාලගේ පාට් එක හොඳට කරනව. ඒ එයාලගේ හදවතට දැනෙනවා ඇති ඒ කෙනා කරන දේ විශිෂ්ටයි කියල.

    බිල්ගේට්ස් ගේ කොච්චර charity projects තියෙනවද?
    ඒ කෙනා ඇත්තටම සල්ලි ඕනෑවටත් වඩා තියෙන කෙනෙක්.
    ඔහුට ඒ වගේ charity වලට සල්ලි වෙන් කළා කියල දැනෙන්නේ වත් නැහැ. නමුත් යම්කිසි විශිෂ්ටත්වයක් තියෙනවා ඒ සිතුවිල්ලේ.
    ඔහුට ඒ ප්‍රොජෙක්ට් නිසා ලොකු reputation එකක් ලැබෙනවා තමයි. නමුත් එතන ඒ reputation එක සල්ලි වලට හැරවෙද්දී එතන විශාල වෙනසක් දකින්නේ නැහැ. ඒක නිසා නෙමෙයි Microsoft එක රන් වෙන්නේ. එක නෙමෙයි ඔහුගේ ප්‍රධාන බිස්නස් එක, ආදායම් මාර්ගය.
    නමුත් Odel එක ඒ වගේ නෙමෙයි කියල මගේ හදවතට දැනෙනවා. ඒ ඇයගේ ආදායම නගින විදිහ සහ එය තනිකර ඇගේ බිස්නස් එක වෙලා තියෙන හැටි දැක්කම. මෙතන තියෙන්නේ ඉරිසියාවක් නෙමෙයි. වරදවා පටලවා ගන්න එපා.

    තව විදිහකින් කිව්වොත්,
    කෙල්ලෙක්ට කොල්ලෙක් රුපියල් 10ක් දුන්න.
    තව කෙනෙක් ඒ කෙල්ලට රුපියල් 100ක් දුන්න.
    කෙල්ල 100ක් දීපු කෙනා එක්ක ගියා.
    නමුත් 10 දීපු කෙනාට සන්තකේටම තියෙන්නේ 10විතරක් වෙන්න පුළුවන්.
    100 දීපු කෙනාට ලක්ෂ ගණන් තියෙන්නත් පුළුවන්.

    එතකොට 10 දීපු කෙනා විශිෂ්ටයි කියල මගේ හදවත මට කියනව.
    අන්න එතකොට මම ඔහුව අගේ කරනව. ඒ අපි knowledge එකෙන් දකින නිසා.
    නමුත් තව අර කෙල්ලට ඒ ලෙවල් එකට හිතන්න knowledge එකක් නැති නිසා ඇයගේ decision එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්.

    එතකොට දෙන්නෙක් දෙවිදිහකට හිතල වෙනස් තීරණ වලට යනව.

    ඊටපස්සේ කාලයත් සමග ඔටාර කරන කියන දේවල් ඒ දෙන්නා දකින දේ එයාලගේ scope වලින් බලනකොට එයාල believe කරන range එකෙන් විතරක් පේනව.
    නමුත් පුළුල්ව හිතන කෙනාට වැඩි range එකක් පේනවා.

    ඔටාර බල්ලන්ට උදව් කරන හැටි දැක දැක අර කෙනා සතුටු වේවි ඒ ගැන විශ්වාසය තවත් වැඩි කරගන්නව. ඔටාර ගැන හිතේ ලොකු ගවුරවයක් ඇති වෙනව.

    ඒ වගේම අනික් කෙනා උපේක්ෂා සහගතව දිගටම ඒ කෙනාගේ ක්‍රියාවල් දිහා බලාගෙන ඉන්නව. නමුත් බල්ලට හොඳක් වෙන නිසා බල්ල ගැන විතරක් හිතල සතුටු වෙනව.

    දවසක මේ දෙන්න එකට හම්බෙනවා එළකිරි එකේ ත්‍රෙඩ් එකක.

    වාදයක් ඇදෙනවා ඒ ත්‍රෙඩ් එකේ.

    එක එක්කෙනා දකින පැති හරියි කියල කියන්න දෙන්න ෆයිට් කරන්න ගන්නව.

    අන්තිමට එකිනෙකා හිතනවා අනික් කෙනාට පැහැදිලි කරලා වැඩක් නැහැ කියල.

    ඒ වගේම මම දන්නවා මේ ත්‍රෙඩ් එකේ කොච්චර කියෙව්වත් ඔටාරට බිලියන ගණන් හැමදාම සල්ලි ලැබෙන බව.
    මෙතන ත්‍රෙඩ් එකේ දඟලලා වැඩක් නැති බවත් දන්නවා. ඒ නිසයි රිප්ලයි දාන එක නවත්තල හිටියෙත්.
    ඔයාගේ කෝට් එකට රිප්ලයි කලේ ඔයාට වෙන දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතලයි.

    විශේෂයෙන් කියන්නේ වලිග පාගාගෙන ඉන්න අයට.
    අපිට මේ දේ නවත්තන්න ඕනේ වෙලා නෙමෙයි අපි මේ කතා කරන්නේ.
    ඒක නිකං ගහක ගෙඩි කාල ජිවත් වෙන වඳුරාගේ ගහ කපල දාන්න යනවා වගේ වැඩක්.
    නමුත් එහෙමයි කියල අපි ගහ අගේ කරන්න යන්නේ නැහැ අමුතුවෙන්.
    (ගස් වැල් ස්වභාවධර්මය අනිවරෙන්ම අගය කල යුතුයි, නමුත් මේ point එක පැහැදිලි කරගන්න ගත්ත උදාහරණයක් විතරයි)
    ඒ වගේම බල්ලොන්ට හොඳක් වෙන එක හොඳයි කියලත් නොදැන ගෙනත් නෙමෙයි ඒ බවත් දන්නවා.
    අදහස සහ අගේ නොකිරීමට හේතුව/මතය විස්තර කිරීමක් පමණයි.

    එමගින් තවත් කෙනෙකුට හිතන්න යමක් ඉතුරු වෙනව කියල දන්නා නිසාත්, ඔවුන් ගේ ඇස් ඇරීමට උදව්වක් ලබාදීම සඳහා පමණයි.
     
    Last edited:
    • Like
    Reactions: thushana

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1. ඇත්ත දකින්න, ඇත්ත කතා කරන්න, Hold my beer විදිහෙ කෙනෙක් වෙන්නම ඕන නැහැ.
    එකවුන්ට් වලට තප්පරෙන් තප්පරේ ටිලින් ටිලින් ගාල බිලියන් ගණන් සල්ලි වැටෙන සද්දේ අහන්න කන් දෙකක් තිබ්බම ඇති මටනම්.

    2. මං කොහෙවත් කියල නැහැ හරියට කරන්නේ ඔහොම නෙමෙයි මෙහෙමයි කියල.

    3. මට කෙනෙක් ව අගය කරන්න නම් මගේ හදවතට දැනෙන්න ඕන අවංකවම ඒ කෙනා හොඳ දෙයක් කරනව කියල.
    මට එහෙම දැනෙන්නේ නැතිනම් මම අගය කරන්නේ නැහැ ඒ කෙනාව.

    නමුත් ඒක, එක එක අයගේ knowledge එක අනුව වෙනස් වෙනවා.

    සරල උදාහරණයක් විදිහට පෙන්නුවොත්:

    දැන් මහින්දව අගේ කරන උන් ඕන තරම් ඉන්නවනේ..
    ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.

    ඒ වගේම රනිල් ව අගේ කරන උනුත් ඉන්නවනේ ඕන තරං..
    ඒ වගේම කඩේ යන උනුත් ඉන්නවනේ.. බොක්කෙන්.
    යුද්දෙට නියම විසඳුම සටන් විරාමේ ගෙනල්ල කියල රනිල් ට credit දෙන අයත් ඉන්නවනේ.

    ඒ එක එක අයගේ බුද්දීමට්ටන් වල හැටි.
    නමුත් මම ඔය එකෙක් වත් අගය කරන්නේ නැහැ. උන් ඔක්කොම මට politicians ල විතරයි.
    ඒ කට හේතුව මගේ knowledge එකෙන් මට ගොඩක් පැහැදිලිව තේරෙනවා මොකක්ද එතන ඇත්ත තත්වේ කියල.
    එතකොට මගේ හදවතට දැනෙන්නේ නැහැ ඔහු විශිෂ්ටයි කියල. එතකොට මම අගය කරන්නේ නැහැ එයාලව.

    ඔටාර අගය කිරීම කරන මිනිස්සු කොටසක් ඉන්නව. එයාල එයාලගේ පාට් එක හොඳට කරනව. ඒ එයාලගේ හදවතට දැනෙනවා ඇති ඒ කෙනා කරන දේ විශිෂ්ටයි කියල.

    බිල්ගේට්ස් ගේ කොච්චර charity projects තියෙනවද?
    ඒ කෙනා ඇත්තටම සල්ලි ඕනෑවටත් වඩා තියෙන කෙනෙක්.
    ඔහුට ඒ වගේ charity වලට සල්ලි වෙන් කළා කියල දැනෙන්නේ වත් නැහැ. නමුත් යම්කිසි විශිෂ්ටත්වයක් තියෙනවා ඒ සිතුවිල්ලේ.
    ඔහුට ඒ ප්‍රොජෙක්ට් නිසා ලොකු reputation එකක් ලැබෙනවා තමයි. නමුත් එතන ඒ reputation එක සල්ලි වලට හැරවෙද්දී එතන විශාල වෙනසක් දකින්නේ නැහැ. ඒක නිසා නෙමෙයි Microsoft එක රන් වෙන්නේ. එක නෙමෙයි ඔහුගේ ප්‍රධාන බිස්නස් එක, ආදායම් මාර්ගය.
    නමුත් Odel එක ඒ වගේ නෙමෙයි කියල මගේ හදවතට දැනෙනවා. ඒ ඇයගේ ආදායම නගින විදිහ සහ එය තනිකර ඇගේ බිස්නස් එක වෙලා තියෙන හැටි දැක්කම. මෙතන තියෙන්නේ ඉරිසියාවක් නෙමෙයි. වරදවා පටලවා ගන්න එපා.

    තව විදිහකින් කිව්වොත්,
    කෙල්ලෙක්ට කොල්ලෙක් රුපියල් 10ක් දුන්න.
    තව කෙනෙක් ඒ කෙල්ලට රුපියල් 100ක් දුන්න.
    කෙල්ල 100ක් දීපු කෙනා එක්ක ගියා.
    නමුත් 10 දීපු කෙනාට සන්තකේටම තියෙන්නේ 10විතරක් වෙන්න පුළුවන්.
    100 දීපු කෙනාට ලක්ෂ ගණන් තියෙන්නත් පුළුවන්.

    එතකොට 10 දීපු කෙනා විශිෂ්ටයි කියල මගේ හදවත මට කියනව.
    අන්න එතකොට මම ඔහුව අගේ කරනව. ඒ අපි knowledge එකෙන් දකින නිසා.
    නමුත් තව අර කෙල්ලට ඒ ලෙවල් එකට හිතන්න knowledge එකක් නැති නිසා ඇයගේ decision එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්.

    එතකොට දෙන්නෙක් දෙවිදිහකට හිතල වෙනස් තීරණ වලට යනව.

    ඊටපස්සේ කාලයත් සමග ඔටාර කරන කියන දේවල් ඒ දෙන්නා දකින දේ එයාලගේ scope වලින් බලනකොට එයාල believe කරන range එක විතරයි. පුළුල්ව හිතන කෙනාට වැඩි range එකක් පේනවා.

    ඔටාර බල්ලන්ට උදව් කරන හැටි දැක දැක අර කෙනා සතුටු වේවි ඒ ගැන විශ්වාසය තවත් වැඩි කරගන්නව. ඔටාර ගැන හිතේ ලොකු ගවුරවයක් ඇති වෙනව.

    ඒ වගේම අනික් කෙනා උපේක්ෂා සහගතව දිගටම ඒ කෙනාගේ ක්‍රියාවල් දිහා බලාගෙන ඉන්නව.

    දවසක මේ දෙන්න එකට හම්බෙනවා එළකිරි එකේ ත්‍රෙඩ් එකක.

    වාදයක් ඇදෙනවා ඒ ත්‍රෙඩ් එකේ.

    එක එක්කෙනා දකින පැති හරියි කියල කියන්න දෙන්න ෆයිට් කරන්න ගන්නව.

    අන්තිමට එකිනෙකා හිතනවා අනික් කෙනාට පැහැදිලි කරලා වැඩක් නැහැ කියල.

    ඒ වගේම මම දන්නවා මේ ත්‍රෙඩ් එකේ කොච්චර කියෙව්වත් ඔටාරට බිලියන ගණන් හැමදාම සල්ලි ලැබෙන බව.
    මෙතන ත්‍රෙඩ් එකේ දඟලලා වැඩක් නැති බවත් දන්නවා. ඒ නිසයි රිප්ලයි දාන එක නවත්තල හිටියෙත්.
    ඔයාගේ කෝට් එකට රිප්ලයි කලේ ඔයාට වෙන දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියල හිතලයි.

    විශේෂයෙන් කියන්නේ වලිග පාගාගෙන ඉන්න අයට.
    අපිට මේ දේ නවත්තන්න ඕනේ වෙලා නෙමෙයි අපි මේ කතා කරන්නේ.
    ඒක නිකං ගහක ගෙඩි කාල ජිවත් වෙන වඳුරාගේ ගහ කපල දාන්න යනවා වගේ වැඩක්.
    නමුත් එහෙමයි කියල අපි ගහ අගේ කරන්න යන්නේ නැහැ අමුතුවෙන්.
    (ගස් වැල් ස්වභාවධර්මය අනිවරෙන්ම අගය කල යුතුයි, නමුත් මේ point එක පැහැදිලි කරගන්න ගත්ත උදාහරණයක් විතරයි)
    ඒ වගේම බල්ලොන්ට හොඳක් වෙන එක හොඳයි කියලත් නොදැන ගෙනත් නෙමෙයි ඒ බවත් දන්නවා.
    අදහස සහ අගේ නොකිරීමට හේතුව/මතය විස්තර කිරීමක් පමණයි.

    එමගින් තවත් කෙනෙකුට හිතන්න යමක් ඉතුරු වෙනව කියල දන්නා නිසාත්, ඔවුන් ගේ ඇස් ඇරීමට උදව්වක් ලබාදීම සඳහා පමණයි.
    Hold my beer

    :yes::yes::yes:
    wadak na meke unta kiwwata terenne na ban..mage me thread eka bumo wenawa nodak nemai ban man reply nokareth..munta kiwwata terenne naa..:(:(