ow ban minihekuta satha pahak denna epaa ballanta pizza kavanna
kosol rajjuruvange hina ahala athine minissunta vadiya thirisan saththu loku vena eka![]()
මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ඉන්නවනේ බන්, මිනිහෙක් පාරේ මැරෙන්න හිටියොත්, ලෙඩ වෙලා හිටියොත් අනිත් මිනිස්සු ඉන්නව ඉස්පිරිතාලෙකට හරි ගිහින් දාන්න. සත්තුන්ට එහෙම නෑනෙ බන්. උන්ට කෑ ගහල කියන්නත් බෑ. බල්ලෙක් පාර අයිනේ මැරෙන්න හිටියොත් උඹ කවදාවත් ඌ දිහා බලනවද ? නෑනෙ. උඹ කියන විදිහට එහෙනං ලංකාවේ වනජීවී එකක් එහෙම ඕන නෑනෙ බන් අපරාදේ ඒ සල්ලි. අලි එහෙම ලෙඩ වෙල ඉන්නකොට වනජීවී එකෙන් අපරාදේ බන් ලක්ෂ ගණන් බෙහෙත් කරන්න වියදන් කරන්නේ

ඔටාරට කඩේ යන්න ඕනෑකමක් නෑ බන්, ඒ වගේම ඒකිට බනින්න ඔනෙකමකුත් නෑ. නීති විරෝධී දෙයක් කරන්නේ නැත්තන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ අපිට.

puluvan tharam boruvata




