sellam minussu nemei... balapan ideas.... :(
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Sep 11, 2014 #21 sellam minussu nemei... balapan ideas....
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Sep 11, 2014 #24 tahike okkoma deelane
rukey184 Well-known member Aug 14, 2010 4,420 680 113 on earth Sep 11, 2014 #25 ubath yako hariyata aepasinghe cricket announce karanawa wage hari new ekea balagena sinhalen weradi news danawa
ubath yako hariyata aepasinghe cricket announce karanawa wage hari new ekea balagena sinhalen weradi news danawa
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Sep 11, 2014 #26 apoO thopilata hariyata sinhalawath bahane.menna vistara athiwa thiyanawa news eka පසුගියදා ස්වකිය 50 වැනි උපන් දිනය සැමරු ඔඩේල් නිර්මාර්තෘ ඔටාරා ඩේල් ගුණවර්ධන (මිලියන 39.4 ක්) , ඇයගේ සොහොයුරු ජෝන් කීල්ස් උප සභාපති අජිත් ගුණවර්ධන(මිලියන 80.8 ක්) සහ ඇයගේ පියා වු හර්බට් ගුණවර්ධන (කොටස් මිලියනයක්)සතුව තිබු ODEL PLC(ODEL.N0000) හි සියයට 45.16 ක අයිතිය අද රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් බව සෝෆ්ටිලොජික් ප්‍රධානි අශෝක් පතිරගේ රන්දොරට කීය.මේ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය. මේ පුවත අප මුලින්ම රටට කිවිවේ අපගේ ඉංග්‍රීසි කෙටි පණිවිඩ සේවාව ඔස්සේය.එය සක්‍රිය කරන්න ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න. මේ සම්බන්ධයෙන් අනිවාර්ය අර්පණයක්ද නිකුත් කිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදි සෝෆ්ටිලෝජික් හි සිල්ලර වෙළෙඳ අංශයේ ඇඟළුම් හා අනිකුත් දෑ අලෙවි කරන ප්රමුඛ ආයතනයක් බවට ඔඩේල් පත් කරන බවද හෙතෙම කීය. මෙහි දැන් සියයට 47.46 ක හිමිකම ඇති මැලේසියාවේ Parkson Retail Asia Limited ප්රමුඛව සෙසු කොටස් කරුවන් එා සාකච්ඡා කර මෙහි පාලන බලය ලබා ගැනිමට තමා කටයුතු කරන බවද පතිරගේ මහතා කීය.නමුත් විශ්ලේෂකයින් බලා සිටින්නේ අද ඔහු කොටස් මිලදි ගත් රුපියල් 22 ක කොටසක මිලට වඩා අධික මිලක් ඔහු සෙසු කොටස් මිලදි ගැනිම වෙනුවෙන් ගෙවිමට සුදනම්ද යන්නයි. කොටසක් රුපියල් 21.80/22 බැගින් කොටස් මිලියන 121.2 ක් අද මෙසේ ගුණවර්ධන පාර්ශ්ව විසින් විකුණා ඇත.කොළඹ පුරහල ප්‍රදේශයේ වසර 99 ක කල්බදු පහසුකම් යටතේ රජයෙන් ලබා ගත් ඉඩම මෙම සමාගම සතු මුඛ්‍යතම වත්කම වේ.කොළඹ ටවුන්හෝල් ඇලෙක්ස්සැන්ඩ්රා ප්‍රදේශ මෙම සාප්පු සංකිර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කටද සමාගම පසුගියදා අත්පත් කර ගත්තේය. “Softlogic Max” සන්නම ඉහළ වියදම් රටාවක් ඇති අයටද “Softlogic” සෙසු බහුතර ප්‍රජාව වෙනුවෙන්ද සොෆ්ටිලොජික් ස්වකිය සිල්ලර වෙළෙඳ අංශය මෙහෙවන අතර ඔඩේල් ආගමනයෙන් පසු “Softlogic Max” සන්නම හා සැබැදි භාණ්ඩ එහි ප්රමුඛ අංගයක් වනු ඇති බව විශ්ලේෂක අංශ කියයි. Mango, Nike, Giordano, DKNY, Levis, සහ Charles & Keith යන සන්නම් වලින් නිම් ඇදුම් විෂයෙහි සමාගම පෙරමුණේ වේ. ඔඩේල් වලට සමුදුන් සුපිරි ඔටාරා මින් ඉදිරියට ස්වකිය සත්ව සුභ සාධන අංශයෙන් දිවි මඟ ගෙන යාමට සැරසෙන බව සදහන්ය. අද මෙම ගනු-දෙනුව සිදු විමට පෙර ඔඩේල් හි කොටස් හිමිකම බෙදි ගොස් තිබුණේ මෙසේය.
apoO thopilata hariyata sinhalawath bahane.menna vistara athiwa thiyanawa news eka පසුගියදා ස්වකිය 50 වැනි උපන් දිනය සැමරු ඔඩේල් නිර්මාර්තෘ ඔටාරා ඩේල් ගුණවර්ධන (මිලියන 39.4 ක්) , ඇයගේ සොහොයුරු ජෝන් කීල්ස් උප සභාපති අජිත් ගුණවර්ධන(මිලියන 80.8 ක්) සහ ඇයගේ පියා වු හර්බට් ගුණවර්ධන (කොටස් මිලියනයක්)සතුව තිබු ODEL PLC(ODEL.N0000) හි සියයට 45.16 ක අයිතිය අද රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් බව සෝෆ්ටිලොජික් ප්‍රධානි අශෝක් පතිරගේ රන්දොරට කීය.මේ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය. මේ පුවත අප මුලින්ම රටට කිවිවේ අපගේ ඉංග්‍රීසි කෙටි පණිවිඩ සේවාව ඔස්සේය.එය සක්‍රිය කරන්න ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න. මේ සම්බන්ධයෙන් අනිවාර්ය අර්පණයක්ද නිකුත් කිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදි සෝෆ්ටිලෝජික් හි සිල්ලර වෙළෙඳ අංශයේ ඇඟළුම් හා අනිකුත් දෑ අලෙවි කරන ප්රමුඛ ආයතනයක් බවට ඔඩේල් පත් කරන බවද හෙතෙම කීය. මෙහි දැන් සියයට 47.46 ක හිමිකම ඇති මැලේසියාවේ Parkson Retail Asia Limited ප්රමුඛව සෙසු කොටස් කරුවන් එා සාකච්ඡා කර මෙහි පාලන බලය ලබා ගැනිමට තමා කටයුතු කරන බවද පතිරගේ මහතා කීය.නමුත් විශ්ලේෂකයින් බලා සිටින්නේ අද ඔහු කොටස් මිලදි ගත් රුපියල් 22 ක කොටසක මිලට වඩා අධික මිලක් ඔහු සෙසු කොටස් මිලදි ගැනිම වෙනුවෙන් ගෙවිමට සුදනම්ද යන්නයි. කොටසක් රුපියල් 21.80/22 බැගින් කොටස් මිලියන 121.2 ක් අද මෙසේ ගුණවර්ධන පාර්ශ්ව විසින් විකුණා ඇත.කොළඹ පුරහල ප්‍රදේශයේ වසර 99 ක කල්බදු පහසුකම් යටතේ රජයෙන් ලබා ගත් ඉඩම මෙම සමාගම සතු මුඛ්‍යතම වත්කම වේ.කොළඹ ටවුන්හෝල් ඇලෙක්ස්සැන්ඩ්රා ප්‍රදේශ මෙම සාප්පු සංකිර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කටද සමාගම පසුගියදා අත්පත් කර ගත්තේය. “Softlogic Max” සන්නම ඉහළ වියදම් රටාවක් ඇති අයටද “Softlogic” සෙසු බහුතර ප්‍රජාව වෙනුවෙන්ද සොෆ්ටිලොජික් ස්වකිය සිල්ලර වෙළෙඳ අංශය මෙහෙවන අතර ඔඩේල් ආගමනයෙන් පසු “Softlogic Max” සන්නම හා සැබැදි භාණ්ඩ එහි ප්රමුඛ අංගයක් වනු ඇති බව විශ්ලේෂක අංශ කියයි. Mango, Nike, Giordano, DKNY, Levis, සහ Charles & Keith යන සන්නම් වලින් නිම් ඇදුම් විෂයෙහි සමාගම පෙරමුණේ වේ. ඔඩේල් වලට සමුදුන් සුපිරි ඔටාරා මින් ඉදිරියට ස්වකිය සත්ව සුභ සාධන අංශයෙන් දිවි මඟ ගෙන යාමට සැරසෙන බව සදහන්ය. අද මෙම ගනු-දෙනුව සිදු විමට පෙර ඔඩේල් හි කොටස් හිමිකම බෙදි ගොස් තිබුණේ මෙසේය.
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 11, 2014 #28 ඔටාරා මැඩම් මොකක් හරි අළුත් වැඩක් පටන් ගන්න යන්නෙ එහෙනම්.
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Sep 11, 2014 #29 Rovin said: tahike okkoma deelane Click to expand... Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news.
Rovin said: tahike okkoma deelane Click to expand... Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news.
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Sep 11, 2014 #31 deanXX said: Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news. Click to expand... එයාලට තිබ්බේ 44-46 වගේ තමා බන් .. ඒ ඔක්කම දීල..
deanXX said: Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news. Click to expand... එයාලට තිබ්බේ 44-46 වගේ තමා බන් .. ඒ ඔක්කම දීල..
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Sep 11, 2014 #32 hoda aluth deyak kaloth hodai.. she's a highly successful woman
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Sep 11, 2014 #33 ඕකට පස්සලා සම්බන්ධයක් නැද්ද ?
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Sep 11, 2014 #34 WICKILEAKS said: ඕකට පස්සලා සම්බන්ධයක් නැද්ද ? Click to expand... softlogic kiyane passalage thamai
navinnuwan Well-known member Sep 19, 2006 7,824 3,853 113 Delaware Sep 11, 2014 #35 හෆ්ෆා කොහොමද දන් නැ පොඩිවට පටන්ගෙන ඔය තැනට ගෙනල්ලා විකුනන්ඩ හිත හදා ගන්නේ
The Blacklist Banned Oct 11, 2013 3,069 120 0 Sep 11, 2014 #37 cycoxt said: okkoma deela na 44.5% boru danna epa Click to expand... puka de nasinna epa ban lol
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Sep 11, 2014 #38 44% wage ganak thamai soft logic ekata dila thiyenne mata ahunu vidiyatanam. Okkoma kotas wala value eka 2 billion.
44% wage ganak thamai soft logic ekata dila thiyenne mata ahunu vidiyatanam. Okkoma kotas wala value eka 2 billion.
The Blacklist Banned Oct 11, 2013 3,069 120 0 Sep 11, 2014 #40 deanXX said: Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news. Click to expand... nodanna deta kada danna epa ban basic maths 29.70+14.48+.37 = 44.55 %. ekita thibba shares okkoma sell karala theria lol
deanXX said: Me hu boru ban.45% shares wikunala thiyenne..muge pacha news. Click to expand... nodanna deta kada danna epa ban basic maths 29.70+14.48+.37 = 44.55 %. ekita thibba shares okkoma sell karala theria lol