Otara, Odel විකුණා දමයි..

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Source: http://www.colombocitylife.com/2014/09/softlogic-group-buys-445-of-odel.html

http://www.colombocitylife.com/2014/09/otara-to-help-odel-after-selling-all.html

ව්‍යාපාරිකා ඔටාරා ගුණවර්ධන මහත්මිය හිමිකාරීත්වය දැරූ සුප‍්‍රකට ‘ඔඩෙල්’ ඇඟළුම් ආයතනයේ ඇය සතු සියලුම කොටස් රුපියල් බිලියන 2.6ක මුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකුණා දමා තිබේ. මේ බව අද කොළඹ කොටස් වෙළඳපලට දැනුම් දී ඇත.

කොටස් වෙළඳපල ආරංචි මාර්ග කියන්නේ ඇය තවත් දැවැන්ත ආයෝජනයකට සූදානමින් සිටින බවයි.

සමාගමේ සෙසු කොටස්වල හිමිකාරිත්වය මැලේසියානු සමාගමක් වන පාර්ක්සන් සමගාම දරනු ලබයි.

ඔඩෙල් ව්‍යාපාරය අද දෙස් විදෙස්හි පතල වුවද ඔටාරා විසින් එය ආරම්භ කරන ලද්දේ ඉතා සුළු පරිමාණයෙනි.
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් දේශීය ආයතනයක් වන ඔඩෙල් ඇ`ලුම් ආයතනයේ නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන මහත්මියට හිමිකාරිත්වය ද අයත් සියලුම කොටස් සොෆ්ට්ලොජික් ආයතනයට අලෙවි කර තිබේ.

    ඒ රුපියල් බිලියන 2.6කටයි.

    ඔටාරා ගුණවර්ධනගේ සොයුරු අජිත් ගුණවර්ධන හා පුතා රුචි ගුණවර්ධනට අයත් 44.5ක කොටස් මෙලෙස අලෙවි කර තිබේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය වගේ මිනිස්සුන්ව රජයෙන් හරි ගොඩ දාන්න ඕන.ලොකු ව්‍යාපාර පටන් ගන්න උදව් කරලා..කරන දෙයක් අති සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් ODEL ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන තම හිමිකාරිත්වයේ වූ සියළු කොටස් (ඔටාරා ගුණවර්ධනගේ සොයුරු අජිත් ගුණවර්ධන හා පුතා රුචි ගුණවර්ධනට අයත් 44.5 %ක කොටස්) සොෆ්ට්ලොජික් සමාගම වෙත රුපියල් බිලියන 2.6ට අළෙවි කිරීමෙන් අනතුරුව තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා.

    සතුන්ට උදව් කිරීම සදහා තවදුරටත් කාලය කැපකළ යුතු බැවින් මා සතු කොටස් අලවි කිරීමට තීරණය කළා. මෙම තීන්දුව හිතා මතා ගත් ව්‍යාපාරික තීන්දුවකට වඩා මගේ අභිමතයට සහ රුචිකත්වයට නිසි තැන ලබාදීමක්.ව්‍යාපාරික කටයුතු අතර සතුන් වෙනුවෙන් කටයුතු කරන්න වෙලාවක් නොතිබීම කලක සිට තිබුණ ගැටළුවක්. මා ළමා කාලය ගත කළේ සතුන් ඇසුරේ. එම කාලයට ගමන් කිරීමට මම දැඩි කැමැත්තෙන් සිටිනවා.

    තමන් සතුන් වෙනුවෙන් සේවය කිරීමට ඉපදී ඇති බව දැනෙන තේරෙන වයසේ සිට තමන්ට දැනුන බව පවසන ඇය දැන් ඊට වඩා දැනුවත්ව, සහ බලවත්ව එම කාර්යයයට මැදිහත් වීමට හැකි බව පවසනවා.

    ස්ටේෂන් වැගන් වාහනයෙන් අරඹපු ඔඩෙල් ව්‍යාපාරය මේ වනවිට ජනතාව අතර ප්‍රචලිත වී ඇති ආකාරය පිළිබදව මම බොහෝ සතුටට පත්වෙනවා. මෙම ගමනේ සාර්ථකත්වයේ ප්‍රීතිය මා සතුයි. වසර 25ක් තුළ ඔඩෙල් මේ මට්ට්මට පැමිණීමේ ගෞරවය ඒවටා රොක් වු ජනතාවට හිමියි.

    සියලු දෙනාගේම ජීවිතවල අරමුණක් ඇති බව පවසන ඔටාරා තමන් දැන් සිය අරමුණ කරා ළගාවීමට සුදානම් බව සදහන් කර ඇත.
    - See more at: http://offair.nethfm.com/article/4061#sthash.Q6SKhYzu.dpuf
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    සතුන් වෙනුවෙන් ඔටාරා ODEL විකුණයි.
    2014-09-11 15:28:28 Views - 1480
    මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් ODEL ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන තම හිමිකාරිත්වයේ වූ සියළු කොටස් (ඔටාරා ගුණවර්ධනගේ සොයුරු අජිත් ගුණවර්ධන හා පුතා රුචි ගුණවර්ධනට අයත් 44.5 %ක කොටස්) සොෆ්ට්ලොජික් සමාගම වෙත රුපියල් බිලියන 2.6ට අළෙවි කිරීමෙන් අනතුරුව තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කොට තිබෙනවා.

    සතුන්ට උදව් කිරීම සදහා තවදුරටත් කාලය කැපකළ යුතු බැවින් මා සතු කොටස් අලවි කිරීමට තීරණය කළා. මෙම තීන්දුව හිතා මතා ගත් ව්‍යාපාරික තීන්දුවකට වඩා මගේ අභිමතයට සහ රුචිකත්වයට නිසි තැන ලබාදීමක්.ව්‍යාපාරික කටයුතු අතර සතුන් වෙනුවෙන් කටයුතු කරන්න වෙලාවක් නොතිබීම කලක සිට තිබුණ ගැටළුවක්. මා ළමා කාලය ගත කළේ සතුන් ඇසුරේ. එම කාලයට ගමන් කිරීමට මම දැඩි කැමැත්තෙන් සිටිනවා.

    තමන් සතුන් වෙනුවෙන් සේවය කිරීමට ඉපදී ඇති බව දැනෙන තේරෙන වයසේ සිට තමන්ට දැනුන බව පවසන ඇය දැන් ඊට වඩා දැනුවත්ව, සහ බලවත්ව එම කාර්යයයට මැදිහත් වීමට හැකි බව පවසනවා.

    ස්ටේෂන් වැගන් වාහනයෙන් අරඹපු ඔඩෙල් ව්‍යාපාරය මේ වනවිට ජනතාව අතර ප්‍රචලිත වී ඇති ආකාරය පිළිබදව මම බොහෝ සතුටට පත්වෙනවා. මෙම ගමනේ සාර්ථකත්වයේ ප්‍රීතිය මා සතුයි. වසර 25ක් තුළ ඔඩෙල් මේ මට්ට්මට පැමිණීමේ ගෞරවය ඒවටා රොක් වු ජනතාවට හිමියි.

    සියලු දෙනාගේම ජීවිතවල අරමුණක් ඇති බව පවසන ඔටාරා තමන් දැන් සිය අරමුණ කරා ළගාවීමට සුදානම් බව සදහන් කර ඇත.

    - See more at: http://offair.nethfm.com/article/4061#sthash.lnBBaNXS.dpuf

    013.jpg

    032.jpg

    052.jpg
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Only the family shares are sold, She is still the chairperson. Softlogic was eying on this for a long time.. they own all the branded clothing stores next to Odel in Sl. this is not a sale only a merger. but who really got cheated from the entire Odel Ipo to merger was the shareholders.. From 27 to 9 to 17. Stupid sri lankans buy overrated shares & say they have ODEL shares! LMAO!!!