මට අද දවල් මොබයිල් එකට BOCONLINE එකෙන් කියලා OTP 2 ක් ආවා. පළමු එක ඇවිත් විනාඩියකට පස්සේ අනික ආවා. මගේ BOC Credit Card එකක් හා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ද තියෙනවා, Internet Banking පහසුකම ද සමග. ඒත් මං අද දවසේ ගනුදෙනු මොකුත්ම කළේ නෑ. OTP සමග තිබුණ වාක්‍යයන් වෙනදාට වඩා වෙනස්. ඒ මෙහෙමයි.
Your OTP is 48**** which should not be disclosed to anyone including Bank officials. Call Customer Care if OTP was not requested by you.
ඉතින් මං Customer Care කෝල් කළාම එකවුන්ට් එකයි, කාඩ් එකයි බ්ලොක් කරන්න ද කියලා ඇහුවා. මං එපා කිව්වා, වැටුප එන්නේත් මේ ගිණුමට. අනෙක කාඩ් එක බ්ලොක් කළත් අලුතින් දෙන්න කාඩ් නෑ කිව්වා. කාඩ් එකෙන් නම් මොකුත් කරන්න කවුරුත් උත්සාහ කරලා නෑ කිව්වා.
මේ OTP මොනවාද කියලා අදහසක් තියෙනවා නම් කියන්න.