OTP හරියටම autofill කරන්නෙ iOS විතරයි

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    362
    352
    63
    Messages, Gmail වගේ හැම එකකින්ම එන OTP කිසි කරදරයක් නැතුව autofill කරගන්න පුලුවන් iOS විතරයි...තවම Android වල ඒක හරියට වෙන්නෙ නෑ...messages උනත් පරණ ආපු අලුත් ආපු code එක පටලගන්නවා