Ottawa, Canada ඉන්න අය !!!

polGoviya

Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    Ottawa, Canada අය අපිට වැඩි විස්තරයක් දෙනවද ? මොකුත් information ලොකුවට ඇවිල්ල නැහැ නේ තාම.
    ඒ කොල්ලා parents ලාත් එහෙමද ඉන්නේ ?

    හිරු දෙරණ නැති එකේ අඩුව තමයි
     

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    Cheeeththa ultra pro max..
    උතුරු ඇමරිකාවේ ඉන්න ලංකාවේ අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනිත් ලංකාවේ උන් එක්ක ඉන්න එක. හෙන ප්‍රශ්න තියෙන්න ඔය communities අතර. ඕනි තරම් ඉන්නවා track පැනපු කොල්ලෝ කෙල්ලෝ.
    ඔය scene එකේ කොල්ලගේ ප්‍රශ්නේ දැනගත්තොත් අනිත් අයටත් වැදගත් වෙයි.
    ------ Post added on Mar 9, 2024 at 8:25 AM
     

    Sen-lu

    Well-known member
  • නෑ බං එහෙම මැරුවෙ ඇයි කියල දැනගන්න ඕනෙ මටත්
    මානසික රෝගයක්ද? නැත්තං වෙන හේතුවක්ද?
    තනිකර අභිරහසක්නෙ බං
    @polGoviya කීයන්නෙ උඹේ තව එකව්න්ට් එකක්ද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    නෑ බං එහෙම මැරුවෙ ඇයි කියල දැනගන්න ඕනෙ මටත්
    මානසික රෝගයක්ද? නැත්තං වෙන හේතුවක්ද?
    තනිකර අභිරහසක්නෙ බං
    ඌ wife එන්න ඉස්සර ඒ කොල්ල එක්ක එක ගෙදර ඉඳල තියෙන්නේ , wife ආවට පස්සේ උන් ඉන්න ගෙදරට කොල්ල ගෙන්නගෙන .
    Now Anuradha put 2 +2 together!!!!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,693
    17,821
    113
    Auckland
    නෑ බං එහෙම මැරුවෙ ඇයි කියල දැනගන්න ඕනෙ මටත්
    මානසික රෝගයක්ද? නැත්තං වෙන හේතුවක්ද?
    තනිකර අභිරහසක්නෙ බං

    මැරෙන්නම ගහල කියල තමා ආරංචි