Ouch.. Brave lankan kollo !!!

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    Uba nikamata hithapan oya bicycle eka arunge Konda udata Land kala nam arun okkogema konda kadila sadaa kalika Abba gaathayo wenawa..... Kolu kama kiyanne ooka nemei.. okata kiyanne Gon Mee harak Muulak gaaya...

    sirawata....
    e madiwata bike eke yana eka wateddi naraka thanakta ehema oluwa waduna nm oka ethana seththapochchi wenwa :dull:

    gon aathal
     

    waligamaya

    Well-known member
  • හැම විටම අබියොගාත්මල්ක දෙයක් කරන කොට එකේ risk එකක් තියනවා. risk එක ගන්න බය නැති මිනිස්සු අබියොගවලට මුහුන දෙනවා. කොලො කලේ ඔය වගේ බයනක දෙවල, අභියොගත්මක දෙවල කරපු උන්තමයි ජීවිතේ ජයගන්නේ. ලොකේ අලුත් දෙවල කරපු උන් riskඑක අරගත් නිසා තමයි ලොකය අද මේ තැන තියෙන්නේ. කොල්ලො කලේ ඔව කරන්න ඔන.පීනන්න හියොත් ගිලිලා මැරෙයි කියලා බයේ ගෙට වෙලා උන්නොත් ජීවිතෙට පිනන්න නම් බැ. :yes::yes:


     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    හැම විටම අබියොගාත්මල්ක දෙයක් කරන කොට එකේ risk එකක් තියනවා. risk එක ගන්න බය නැති මිනිස්සු අබියොගවලට මුහුන දෙනවා. කොලො කලේ ඔය වගේ බයනක දෙවල, අභියොගත්මක දෙවල කරපු උන්තමයි ජීවිතේ ජයගන්නේ. ලොකේ අලුත් දෙවල කරපු උන් riskඑක අරගත් නිසා තමයි ලොකය අද මේ තැන තියෙන්නේ. කොල්ලො කලේ ඔව කරන්න ඔන.පීනන්න හියොත් ගිලිලා මැරෙයි කියලා බයේ ගෙට වෙලා උන්නොත් ජීවිතෙට පිනන්න නම් බැ. :yes::yes:



    :yes::yes::yes::yes::yes: