OUR KING....!!!!!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
OH-YEA-BULL-DOG.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් :yes: :yes: :yes: :yes:
    කොච්චර ශ්‍රේෂ්ථ පාලකයෙක්ද කිව්වොත්

    උඹ මේ thread එක දාන්නෙ එතුමා ගැන තිබෙන සැබෑ පැහැඳීම හින්දද

    එහෙමත් නැත්නම්
    මෙවැනි thread දාන එක ඔබේ බඩගෝස්තරේ හින්දද කියන එක
    මේ දිහා මැදිහත්ව බලන අයට සාධාරණ සැකයක් ඇතිවේ :)

    මන්ද යත් පසුගියා කාලයේදීද කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු පිළිගත් පුද්ගලයින් රැසක්ද මෙවැනිම ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බැවිනි. (එමෙන්ම එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට හේතුව මොණරාගෙ පිල් බව තතු දන්නො දන්නා බැවිනි)

    ප.ලි:- මෙය හුදෙක් නිගරු කිරීමක් හෝ වෛරී පිළිතුරක් නොව නුවණින් විමසීමට පළකරනා ලද පිළිතුරක් බව කරුණාවෙන් සළකන්න :)
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව්
    කොච්චර ශ්‍රේෂ්ථ පාලකයෙක්ද කිව්වොත්

    උඹ මේ thread එක දාන්නෙ එතුමා ගැන තිබෙන සැබෑ පැහැඳීම හින්දද

    එහෙමත් නැත්නම්
    මෙවැනි thread දාන එක ඔබේ බඩගෝස්තරේ හින්දද කියන එක
    මේ දිහා මැදිහත්ව බලන අයට සාධාරණ සැකයක් ඇතිවේ :)

    මන්ද යත් පසුගියා කාලයේදීද කලාකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු පිළිගත් පුද්ගලයින් රැසක්ද මෙවැනිම ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බැවිනි. (එමෙන්ම එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට හේතුව මොණරාගෙ පිල් බව තතු දන්නො දන්නා බැවිනි)

    ප.ලි:- මෙය හුදෙක් නිගරු කිරීමක් හෝ වෛරී පිළිතුරක් නොව නුවණින් විමසීමට පළකරනා ලද පිළිතුරක් බව කරුණාවෙන් සළකන්න :)

    machan me hada pathlenma nagena sithiwillai......
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Welcome To a Bright Future! :P mara bright bun.. 113 ta thibuna $ eka 115ta gihilla. :( melo magulakata pay karanna be gini ganan shit.
     
    pasanlaksiri

    Member
    Aug 22, 2006
    4,179
    0
    0
    Thalawathugoda
    Yeah. Oya king kiyana ewun ithin ane manda. Mona loke inna ewunda kiyala. Oya kiyana ewun $ use karanawa nam therei kochara amaruda kiyala. Nikan modayo wage king kiyanawa.