OUSL BMS SELECTION TEST

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචන්ලා OUSL එකේ BMS(Business Management Studies) SELECTION TEST එක සින්හලෙන් කරන්න හැකිද? ලොකු උදව්වක් මචන්ලා.... :(:(:(:(:):):):)
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    Selection Test එක සිංහලෙන් කරන්න පුළුවන් මචං.
    Select උනාට පස්සේ පළවෙනි, දෙවෙනි අවුරුදු දෙක භාෂා තුනෙන් කැමති එකකින් කරන්න පුළුවන්.
    හැබැයි තුන, හතර අවුරුදු English වලින් විතරයි.
    අවුරුදු හතරෙම Text books තියෙන්නේ English වලින් විතරයි.
    :)
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Selection Test එක සිංහලෙන් කරන්න පුළුවන් මචං.
    Select උනාට පස්සේ පළවෙනි, දෙවෙනි අවුරුදු දෙක භාෂා තුනෙන් කැමති එකකින් කරන්න පුළුවන්.
    හැබැයි තුන, හතර අවුරුදු English වලින් විතරයි.
    අවුරුදු හතරෙම Text books තියෙන්නේ English වලින් විතරයි.
    :)
    thanks machan
     
    මචන් ටෙස්ට් එකට එන්නෙ මොනාද කියන්න පුළුවන්ද