Asiri එකේ 7500ක් වගේ කීවා.
අද දන්නේ… මේ test එක කරන්න ඕන උදේ 10ට කලින්ලු. හවස් වෙද්දි අඩු වෙනවලු!
අද දන්නේ… මේ test එක කරන්න ඕන උදේ 10ට කලින්ලු. හවස් වෙද්දි අඩු වෙනවලු!
ඔව් ඕනි තැනකින් කරගන්න reputed
පුළුවන් නම් full blood Report එකක් ගන්න, මොකද Testosterone විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. Vitamin D Zinc Magnesium deficiency
Zn mg වලට test එකක් නෑ හරියට නේදඔව් ඕනි තැනකින් කරගන්න reputed
පුළුවන් නම් full blood Report එකක් ගන්න, මොකද Testosterone විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. Vitamin D Zinc Magnesium deficiency
Full blood Report එකකින් සේරම monitor වෙනවාAuto correct
Zn and Mg
සිංහළුන්ගෙ ආහාර පාන රටාව පරික්ෂා කරපන් එතකොට අහුවෙයි හේතුව .ජීවිතෙ විදින්න දකින දකින ජරාව කාලා එවායෙ ප්‍රතිඵල තමා මේ .සිංහලුන්ගේ ඔක්කොම deficiency බෝල, ඒකනේ උදේ අවුව මෙච්චර තියෙන රටේත් විටමින් ඩී ගන්නේ.
me report eka gnna kiyak ynwd mcn ?Full blood Report එකකින් සේරම monitor වෙනවා
මම අන්තිමට දාන්න cost අනුව නම් lkr 10k-20k අතර වගේ ගානක්me report eka gnna kiyak ynwd mcn ?