අවුරුදු 5යි.
අවුරුද්දකට යන වියදම තීරණයවෙන්නේ ඔයා තොරාගන්න credits ගණන අනුව. දළ වශයෙන් 20k - 25k වගේ වෙන්නේ මුල් අවුරුදු වලට (උපරිම credit ප්රමාණය ගත්තොත්) level 3, level 4 වල credit එකක ගාස්තු අඩුයි, level 5, 6 වගේ වෙනකොට අවුරුද්දකට 30k - 40k විතර වෙනවා. මේක කොටස් දෙකකට ගෙවන්න එන්නේ.
ඒ අවුරුද්දට අදාල day schools (lectures), assignments dates, lab dates, exam dates තියෙන පොතක් (activity diary) දෙනවා register වෙනකොට. schedule එකේ වෙනසක් වෙනවා නම් කලින් දැනුම් දෙනවා web site or moodle හරහා.
අලුතෙන් ගන්නවා ඇත්තේ මැයි - ජූලි වල (මේ Number එකට call කරලා හරියටම දැන ගන්න : 0112 881000)