OUSL degree help

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    අයියේ මේ Open Uni එකේ Electronics Telecommunication degree එක කරන්න අවුරුදු කීයක් විතර යනවද
    අවුරුද්දකට විදයම කීයක් විතර යයිද
    ලෙක්චර්ස් එහෙම තියෙන්නේ කොහොමද
    අලුත් අය ගන්නේ කවදා වගේද මේ අවුරුද්දේ​
     

    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    no idea,however its hard to find Telecommunication based jobs in SL these days,better if you can focus on some other,Good Luck :)
     

    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    thanks, e unata mama kamathi me side ekata aiye. me wisthara danna kenek naddoo

    ela ela ehenan okama thama karanna ona,oya karanna ona oya kamathi de,ethakota godak dura yanna puluwan,issara Mora wala udinma thibbe Electrical & Tele,gatthe godak udin Results thiyana aya,eth dan Job hoyanna gemak denna ona Lankawe e karapu ayatath,namuth Pitarata thiyanawa,Awulak Na :)
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අවුරුදු 5යි.
    අවුරුද්දකට යන වියදම තීරණයවෙන්නේ ඔයා තොරාගන්න credits ගණන අනුව. දළ වශයෙන් 20k - 25k වගේ වෙන්නේ මුල් අවුරුදු වලට (උපරිම credit ප්‍රමාණය ගත්තොත්) level 3, level 4 වල credit එකක ගාස්තු අඩුයි, level 5, 6 වගේ වෙනකොට අවුරුද්දකට 30k - 40k විතර වෙනවා. මේක කොටස් දෙකකට ගෙවන්න එන්නේ.

    ඒ අවුරුද්දට අදාල day schools (lectures), assignments dates, lab dates, exam dates තියෙන පොතක් (activity diary) දෙනවා register වෙනකොට. schedule එකේ වෙනසක් වෙනවා නම් කලින් දැනුම් දෙනවා web site or moodle හරහා.

    අලුතෙන් ගන්නවා ඇත්තේ මැයි - ජූලි වල (මේ Number එකට call කරලා හරියටම දැන ගන්න : 0112 881000)