OUSL help

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචංලා නාවල open university එකේ software engineering Degree එක හොදයිද?
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අනේ මන්ද බං ඒකනම්. කරන එකෙක්වත් නෑනේ හොයාගන්න. මම නම් කියන්නෙ වෙන එකක කරපන් කියල. :no: