OUSL LLB 2023 නොවැම්බර්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    OUSL LLB මේ අවුරුද්දෙ (2023 නොවැම්බර් ) application දැම්ම නම් අනිවාර්යයෙන්ම selection exam ලියන්න......

    ආරංචි හැටියට මේ අවුරුද්දෙ application විකිණිලා තියෙන්නෙ ටිකයි ... ඒ නිසා තරඟෙ අඩු නිසා Select වෙන්න තියෙන හැකියාව වැඩී ....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    thawamath apply karanna puluwanda??

    ps

    LL.B application closing date has been extended till 02nd December 2023.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    A/L වලට B, C, F result තියෙන කෙනෙක් OUSL LLB entrance ලියලා පාස් වෙලා තේරුනොත් කෝස් එකේ රෙජිස්ටර් වෙද්දී ප්‍රශ්නයක් වෙයිද ?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Pass una me para..


    Congratulations......

    අතගගා ඉන්නෙ නැතිව ඉක්මනින්ම complete කරගන්න.... ඉගෙනගන්න ඇවිත් ඉන්න group එකකට set වෙන්න...

    Degree එක ඉවරවෙච්ච ගමන්ම Law college එකේ exam ලියන්න ලෑස්ති වෙන්න...


    😀😀 Expecting another lawyer in elakiri ...😍😍
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Congratulations......

    අතගගා ඉන්නෙ නැතිව ඉක්මනින්ම complete කරගන්න.... ඉගෙනගන්න ඇවිත් ඉන්න group එකකට set වෙන්න...

    Degree එක ඉවරවෙච්ච ගමන්ම Law college එකේ exam ලියන්න ලෑස්ති වෙන්න...


    😀😀 Expecting another lawyer in elakiri ...😍😍
    Thank you ! Advice ekatath godak thanks.. මහන්සි වෙලා ඔනකමින් කරගන්නවා :love:
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Congratulations මචන් !!.
    මම 2022 වගේ ලිව්වා පාස් උනේ නෑ 😁


    ඔයා 2023 apply කලේ නැත්තෙ ඇයි ... 2023 application ගොඩක් අඩුවුනා ... 2024 කොහොම වෙයිද දන්නෙ නෑ ..

    2023 නම් 10, 000 වත් විකුණල තිබුනෙ නෑ .....
     
    • Wow
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    ඔයා 2023 apply කලේ නැත්තෙ ඇයි ... 2023 application ගොඩක් අඩුවුනා ... 2024 කොහොම වෙයිද දන්නෙ නෑ ..

    2023 නම් 10, 000 වත් විකුණල තිබුනෙ නෑ .....
    සිරාවටම

    aparade aye liyanna thibbe.. math dewani para pass une
    මම law entrance කරා 2019. ඒ පාර ලකුනු 2ක් මදි උනා.

    මම ආතල් එකට කරේ බන්. ඒ දවස්වල මගේ කෑල්ල law degree එකක් කරේ.

    ආයේ පාරක් හිතුනොත් කරල බලන්න ඕන. උබ ක්ලාස් ගියාද මචන් ?
    ------ Post added on Sep 2, 2024 at 2:43 PM