gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    pcf5_logo_ousl.jpg

    machanla kawda open uni eke study karanne ?
    mata kiyanawda Bsc 1k karana kawruhari eke fee kohomada kiyala ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    hmm ehemada machan monada me credits seen 1k ? after AL un kohomada set wenne ? apita oni kaleka reg wenna puluwanda ?
    අපිට ඕනි වෙලාවට register වෙන්න බෑ, අදාල degree එකට ගන්න වෙලාවට විතරඊ register වෙන්න පුළුවන්. ගන්න ගානත් එකින් එකට වෙනස්, මම BSc එකක් කරනවා එක professional එකක්, සෙමෙස්ටේර් එකෙන් එකට ගෙවන්න පුළුවන්, OUSL වෙබ් එක බලන්න......
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    අපිට ඕනි වෙලාවට register වෙන්න බෑ, අදාල degree එකට ගන්න වෙලාවට විතරඊ register වෙන්න පුළුවන්. ගන්න ගානත් එකින් එකට වෙනස්, මම BSc එකක් කරනවා එක professional එකක්, සෙමෙස්ටේර් එකෙන් එකට ගෙවන්න පුළුවන්, OUSL වෙබ් එක බලන්න......

    machan meke lectures naa needa ? distance learning 1k needa ?