මචන් හිඩන් කැමරාවක් ගන්න ඕනේ කාමරයේ එළියේ ගහන්න කව්ද යන්නේ එන්නේ බලන්න.
ip Camera වාක් වෙන්න ඕනේ නැහැ මෙමේරි කාඩ් එකක් දාලා රෙකෝඩ් කරන්න පුළුවන් එකක් වුනොත් ඇති . හැබැයි මාස 3ක් වත් කැඩෙන්නේ නැතුව වැඩ කරන එකක් බලන්නේ
උබලා ට රෙක්මන්ඩ් කරන්න පුළුවන් කැමරා මොනවා හරි තියෙනවාද ?
අලි එකෙන් මේකක් බැලුවේ ගන්න බයයි රිවිස් හරි නැහැ මෙව් අරන් වැඩක් වෙයිද ?
https://www.aliexpress.com/item/400...1.0&pvid=c1a14bcd-b3c9-42e2-b632-382861f11d7f
මේ දවස් වල පොඩි කෙස් වගයක් ගියා බන් දන්නවාම් හොද කැමරාවක් රෙක්මන්ඩ් කරපංකෝ cctv වලට යන්න බැහැ මගේ ගෙයක් නෙමේ තාවකාලික මාස තුනකට වගේ උපරිම 5000 වගේ බජට් එක. ඊට වඩා අඩු වෙනවා නම් තවත් හොදයි .
බම්ප් එකක් දාමු ඔක්කොමට රේප් වලින් සලකනවා