11.11 Ali Express CCTV offers

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සින්හලු මට cctv camera 2ක් දාගන්න ඕනෙ ගෙදරට. wifi ඕනෙ නෑ වෙනම ethernet, 12V වයර අදින්න පුළුවන්. rain/moisture එකට පුක් වෙන්නෙ නැති අව්වට කර වෙලා ගූ වෙන්නැතුව අවුරුදු 4ක් 5ක් වත් අල්ලන් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. NDR/ DVR නැතුව කෙලින්ම fiber router එකට connect වෙලා ඕන තැනක ඉඳන් බලන්න පුළුවන්නම් ඇති.

    මෙන්න මේක හම්බුනා කැමරා 2ක් තියනව එකක් කොයි වෙලෙත් එක දිශාවකට තියනව අනික හරවන්න පුළුවන්. මේව දාපු අය ඉන්නවද? කාලයක් තියෙයිද. කෙලින්ම වැස්ස වැටෙන්නෙ නැති වෙන්න අමානෝ කෑල්ලක් උඩින් ගහන්න පුළුවන් හවස 3 ඉඳන් ඉර බහිනකන්නම් කෙලින්ම අව්ව වැටෙනව

    360-Wifi-4K-8MP-Dual-Lens-Camera-IP66-Human-Detection-Security-Camera-System-Outdoor-NVR-ONVIF.jpg_.webp

    https://www.aliexpress.com/item/1005005881169928.html?spm=a2g0o.cart.0.0.1c2d2e1aQ7dFI0&mp=1

    වත්තෙ එක කොනකට තුන් පැත්තක් monitor කරන්න ඕනෙ. මේ වගේ ඒව දාල මාස 6න් බබා සෙට් වෙයිද මගෙ සුන්දර මිට්ටො

    CANSITUM-12MP-6K-WIFI-IP-Outdoor-Camera-Motion-Tracking-PTZ-4K-Video-Camera-Three-Lens-Three.jpg_.webp

    https://www.aliexpress.com/item/100...1100e0dd4!12000035593072013!rec!LK!181358189!
     
    • Like
    Reactions: Ysa Karu

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට නම් ඔය හරි හමන් brand Name එකක් නැති CCTV camera එපා උනේ උන්ගේ mobile view app එක නිසා. මල ජරාවක් උන්ගේ apps.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    මොට්ට වැඩ නොකර hikvision හරි dahua හරි දාපන් කුකුලෝ. කැරකෙන එව්වා ගොන්
     
    • Like
    Reactions: pathum90sri

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    karakena ewa awulda sir. bullet camera dammoth godak ganna wenawa eekai. dahua hikvision ganan ne :(
    මචන් කැරකෙන එව්වා දාන්නේ unimportant ලොකු open area වලට. කැරකෙන එව්වා fail වෙන chance එක වැඩියි. ගණන් වැඩි උනාට ඔය දෙකෙන් එකක් අරන් දාන්න. අනික්වගේ material වැඩි කල් අව්වට ඔරොත්තු දෙන්නේ නෑ
     
    • Like
    Reactions: hancok

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    EZVIZ-C8C-Outdoor-Camera-PanTiltZoom-360%C2%B0-Visual-Coverage-1080P-WiFi-Security-Cam-Waterproof-Color-Night-Vision-AI-Powered-Person-Detection-Support-MicroSD-Card-up-to-256GB.jpg

    Ezviz indoor cam eka use karanawa dan awurudhu 3k kisima awulak naha.( uda dala tiyena eka nemei ) 16Gb card eke 3 month motion recording wadinawa. oka balapan hodama brand ekak. out door kiyanne thanikarama eliye nam danna epa mona cam ekakwat hoda naha. udin mona hari cover ekak tiye nam hodai

    • Like
    Reactions: hancok

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,726
    11,735
    113
    Eufy (Anker sister brand) AI features, solar lifetime power, no wire ekak set kara ganin.. anik ewa okkoma gu godawal..

    Last edited:
    • Like
    Reactions: hancok

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63
    ඕවගේ පෙනුම විතරයි. video මෙලෝ කොලිටියක් නෑ. 2010 විතර තිබ්බ ෆෝන් කැමරා වගේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    සින්හලු මට cctv camera 2ක් දාගන්න ඕනෙ ගෙදරට. wifi ඕනෙ නෑ වෙනම ethernet, 12V වයර අදින්න පුළුවන්. rain/moisture එකට පුක් වෙන්නෙ නැති අව්වට කර වෙලා ගූ වෙන්නැතුව අවුරුදු 4ක් 5ක් වත් අල්ලන් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. NDR/ DVR නැතුව කෙලින්ම fiber router එකට connect වෙලා ඕන තැනක ඉඳන් බලන්න පුළුවන්නම් ඇති.

    මෙන්න මේක හම්බුනා කැමරා 2ක් තියනව එකක් කොයි වෙලෙත් එක දිශාවකට තියනව අනික හරවන්න පුළුවන්. මේව දාපු අය ඉන්නවද? කාලයක් තියෙයිද. කෙලින්ම වැස්ස වැටෙන්නෙ නැති වෙන්න අමානෝ කෑල්ලක් උඩින් ගහන්න පුළුවන් හවස 3 ඉඳන් ඉර බහිනකන්නම් කෙලින්ම අව්ව වැටෙනව

    360-Wifi-4K-8MP-Dual-Lens-Camera-IP66-Human-Detection-Security-Camera-System-Outdoor-NVR-ONVIF.jpg_.webp

    https://www.aliexpress.com/item/1005005881169928.html?spm=a2g0o.cart.0.0.1c2d2e1aQ7dFI0&mp=1

    වත්තෙ එක කොනකට තුන් පැත්තක් monitor කරන්න ඕනෙ. මේ වගේ ඒව දාල මාස 6න් බබා සෙට් වෙයිද මගෙ සුන්දර මිට්ටො

    CANSITUM-12MP-6K-WIFI-IP-Outdoor-Camera-Motion-Tracking-PTZ-4K-Video-Camera-Three-Lens-Three.jpg_.webp

    https://www.aliexpress.com/item/100...1100e0dd4!12000035593072013!rec!LK!181358189!
    Thoranak wage 😅

    Unbranded goo godawal kanna epa kaluwo awurudu 2i 3i wedima unoth, app Eka awful, camera quality awul.. gannawanan imou/dahua/TP-Link/raeolink/hikvision wage brand ekakin ganin
    ------ Post added on Nov 10, 2023 at 2:54 PM
     
    • Sad
    • Like
    Reactions: SpinXO and hancok

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    karakena ewa awulda sir. bullet camera dammoth godak ganna wenawa eekai. dahua hikvision ganan ne :(
    PTZ අවුල් නෑ බං. මාගෙ ගාව Ezviz PTZ camera 3 ක් තියනවා. ඕනේ විදියට rotate කරලා බලන්න පුළුවන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕවගේ පෙනුම විතරයි. video මෙලෝ කොලිටියක් නෑ. 2010 විතර තිබ්බ ෆෝන් කැමරා වගේ.
    me wagenam awulakuth nane ban

    මචන් කැරකෙන එව්වා දාන්නේ unimportant ලොකු open area වලට. කැරකෙන එව්වා fail වෙන chance එක වැඩියි. ගණන් වැඩි උනාට ඔය දෙකෙන් එකක් අරන් දාන්න. අනික්වගේ material වැඩි කල් අව්වට ඔරොත්තු දෙන්නේ නෑ
    dahua channel 12ka withara ekak passe gahanna one ban salli na bullet camera wena wenama ganna. mata me awrudu2kata 3kata max camera eka allan hitiyanam athi passe hoda ewa gahanna
    ------ Post added on Nov 10, 2023 at 4:03 PM

    EZVIZ-C8C-Outdoor-Camera-PanTiltZoom-360%C2%B0-Visual-Coverage-1080P-WiFi-Security-Cam-Waterproof-Color-Night-Vision-AI-Powered-Person-Detection-Support-MicroSD-Card-up-to-256GB.jpg

    Ezviz indoor cam eka use karanawa dan awurudhu 3k kisima awulak naha.( uda dala tiyena eka nemei ) 16Gb card eke 3 month motion recording wadinawa. oka balapan hodama brand ekak. out door kiyanne thanikarama eliye nam danna epa mona cam ekakwat hoda naha. udin mona hari cover ekak tiye nam hodai

    meke image quality eka kohomada sir. security purpose ekata nemei danne athal ekata balan inna wena thenaka idan. quality eka hodatama thiyenna one
    ------ Post added on Nov 10, 2023 at 4:11 PM