Outgoing 1 cent per second (තත්පරයට ශත. 1) with TAX

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    ඔයා මොකො ෆේක් සයිට් හදා ගෙන කරන්නෙ...?:P:nerd::frown:
    අපි ඔයාට විශ්වාසනීය වෙනසක් පෙන්නන්නද...?:rolleyes:

    machan u e site eka promote kale ne ne methana... u dapu details ubata one nettam nikan hitapan... ona ekek balai...

    ehema beluwoth methana kisima deyak danna be ne...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉහි ඉහි... ඔයා එයාටෙල් එකෙද වැඩ කරන්නෙ....:eek:
    නැත්නම් ඒකෙ වැඩකරන එකෙක් ඔයාට මොකක් හරි කොලාද...?:shocked::shocked:
    ඔයාගෙ ඔක්කොම පෝස්ට් එයාටෙල් එක ගැනනෙ...:lol::lol:

    :frown::frown:ඒ අතරෙ FAKE වෙබ් සයිට් එකකුත් හදාගෙන....:frown::frown:
    61792711.png

    81244456.png

    65739454.png

    ඔයාට එයාටෙල් එකෙ එකෙක් මොකක් හරි කොරලා වගේ.....:lol::lol::lol:
    ඕව ඔහොම තමයි මල්ලි....:rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    machan u e site eka promote kale ne ne methana
    :rolleyes::P හා හා... කොල්ලට වැරදිලා...:yes::P
    පොඩ්ඩක් ආයිත් බලන්න... ඉමේජ් එකක් තියෙන්නෙ:nerd: වැරදිලා වගේ නිකමට ඉමේජ් එක ක්ලික් කරන්න කෝ...:P
    සයිට් එක ප්‍රොමෝට් නොකරන හින්දා වෙන්න ඕනේ, ඉමේජ් එකට ලින්ක් එකක් ඇඩ් කරල තියෙන්නෙ...?:yes::D
    මම මූ ගැන මාස දෙකක් තිස්සෙ බලාගෙන හිටියා...:P ඔයා මුගේ හැම ත්‍ර්ඩ් එකක්ම බලන්න...:rolleyes: හැම එකේම එයාටෙල් එකෙ ෆේක් සයිට් එකක් ප්‍රොමෝට් කරන්න හදල තියෙන්නෙ..
    :love::yes:අපි මුට විශ්වසනීය වෙනසක් දෙනවා:yes::love:

    u dapu details ubata one nettam nikan hitapan... ona ekek balai...

    මහජනයා නොමග යවන අරමුනින් කටයුතු කිරීම, ආයතනයක කීර්තිනාමය යෝදා ගනිමින් තම ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිමට කටයුතු කිරීම.
    පරිගනක ආශ්‍රිත අපරාධ පනතේ හා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරී පනත යටතේ ඕනෑම පොලීසියකට පැමිණිලි කර නඩු පැවරිය හැක:love:

    ehema beluwoth methana kisima deyak danna be ne...
    :frown: ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිම ගැනීම සදහා ආයතනයක කීර්තිනාමය විනාස නොකරන්න

    නිතිය දැනගෙන කතා කරන්න
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    lucky_lakshitha ya hari wage.... mama eka click kale ne... wede nam tikak weradee wage.. mama deerga disleshanayak nam kale ne...

    ema nisa mage karunu dekweema mese niweradi karana bawa salakanna..
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    i use dialog kit and airtel 600package..
    ya they have a new plan for per second..

    can u give the new postpaid packages as well? Thanks..
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    maxa just activaed persecond on airtel 600 package .. dial *222#
    now i can talk to any network 900mins and pay 600rs
    or talk 3600mins to airtel numbers and pay 600rs...

    Ela..
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    :rolleyes::P හා හා... කොල්ලට වැරදිලා...:yes::P
    පොඩ්ඩක් ආයිත් බලන්න... ඉමේජ් එකක් තියෙන්නෙ:nerd: වැරදිලා වගේ නිකමට ඉමේජ් එක ක්ලික් කරන්න කෝ...:P
    සයිට් එක ප්‍රොමෝට් නොකරන හින්දා වෙන්න ඕනේ, ඉමේජ් එකට ලින්ක් එකක් ඇඩ් කරල තියෙන්නෙ...?:yes::D
    මම මූ ගැන මාස දෙකක් තිස්සෙ බලාගෙන හිටියා...:P ඔයා මුගේ හැම ත්‍ර්ඩ් එකක්ම බලන්න...:rolleyes: හැම එකේම එයාටෙල් එකෙ ෆේක් සයිට් එකක් ප්‍රොමෝට් කරන්න හදල තියෙන්නෙ..
    :love::yes:අපි මුට විශ්වසනීය වෙනසක් දෙනවා:yes::love:

    මහජනයා නොමග යවන අරමුනින් කටයුතු කිරීම, ආයතනයක කීර්තිනාමය යෝදා ගනිමින් තම ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිමට කටයුතු කිරීම.
    පරිගනක ආශ්‍රිත අපරාධ පනතේ හා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරී පනත යටතේ ඕනෑම පොලීසියකට පැමිණිලි කර නඩු පැවරිය හැක:love:

    :frown: ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිම ගැනීම සදහා ආයතනයක කීර්තිනාමය විනාස නොකරන්න

    නිතිය දැනගෙන කතා කරන්න

    machan seems hez right.. i jsut called airtel and changed my package for free.. its called Unlimited friends on Airtel.. call 555 and see.. its true..