Lankaawe apita nam dialog thamaaa gaana wadi unaata
$$$ Salli Wedinam Apita Denna $$$
Lankaawe apita nam dialog thamaaa gaana wadi unaata
ඔයා මොකො ෆේක් සයිට් හදා ගෙන කරන්නෙ...?
අපි ඔයාට විශ්වාසනීය වෙනසක් පෙන්නන්නද...?
machan u e site eka promote kale ne ne methana... u dapu details ubata one nettam nikan hitapan... ona ekek balai...
ehema beluwoth methana kisima deyak danna be ne...
ඉහි ඉහි... ඔයා එයාටෙල් එකෙද වැඩ කරන්නෙ....
නැත්නම් ඒකෙ වැඩකරන එකෙක් ඔයාට මොකක් හරි කොලාද...?
ඔයාගෙ ඔක්කොම පෝස්ට් එයාටෙල් එක ගැනනෙ...
ඒ අතරෙ FAKE වෙබ් සයිට් එකකුත් හදාගෙන....
![]()
![]()
![]()
ඔයාට එයාටෙල් එකෙ එකෙක් මොකක් හරි කොරලා වගේ.....
ඕව ඔහොම තමයි මල්ලි....












Thanks Machan


machan u e site eka promote kale ne ne methana

හා හා... කොල්ලට වැරදිලා...

වැරදිලා වගේ නිකමට ඉමේජ් එක ක්ලික් කරන්න කෝ...


ඔයා මුගේ හැම ත්‍ර්ඩ් එකක්ම බලන්න...
හැම එකේම එයාටෙල් එකෙ ෆේක් සයිට් එකක් ප්‍රොමෝට් කරන්න හදල තියෙන්නෙ..
අපි මුට විශ්වසනීය වෙනසක් දෙනවා

u dapu details ubata one nettam nikan hitapan... ona ekek balai...

ehema beluwoth methana kisima deyak danna be ne...
ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිම ගැනීම සදහා ආයතනයක කීර්තිනාමය විනාස නොකරන්නi use dialog kit and airtel 600package..
ya they have a new plan for per second..
can u give the new postpaid packages as well? Thanks..
maxa just activaed persecond on airtel 600 package .. dial *222#
now i can talk to any network 900mins and pay 600rs
or talk 3600mins to airtel numbers and pay 600rs...
Ela..
හා හා... කොල්ලට වැරදිලා...
පොඩ්ඩක් ආයිත් බලන්න... ඉමේජ් එකක් තියෙන්නෙවැරදිලා වගේ නිකමට ඉමේජ් එක ක්ලික් කරන්න කෝ...
සයිට් එක ප්‍රොමෝට් නොකරන හින්දා වෙන්න ඕනේ, ඉමේජ් එකට ලින්ක් එකක් ඇඩ් කරල තියෙන්නෙ...?
මම මූ ගැන මාස දෙකක් තිස්සෙ බලාගෙන හිටියා...ඔයා මුගේ හැම ත්‍ර්ඩ් එකක්ම බලන්න...
හැම එකේම එයාටෙල් එකෙ ෆේක් සයිට් එකක් ප්‍රොමෝට් කරන්න හදල තියෙන්නෙ..
අපි මුට විශ්වසනීය වෙනසක් දෙනවා
මහජනයා නොමග යවන අරමුනින් කටයුතු කිරීම, ආයතනයක කීර්තිනාමය යෝදා ගනිමින් තම ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිමට කටයුතු කිරීම.
පරිගනක ආශ්රිත අපරාධ පනතේ හා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරී පනත යටතේ ඕනෑම පොලීසියකට පැමිණිලි කර නඩු පැවරිය හැක
ව්‍යාජ අරමූණු මුදුන් පමුණුවා ගැණිම ගැනීම සදහා ආයතනයක කීර්තිනාමය විනාස නොකරන්න
නිතිය දැනගෙන කතා කරන්න
pls note photo eka link kirima keseweththa... aluth details deema gena ubata thanks..
Thanks For The Information
----------------------------------
----------------------------------
----------------------------------