Outlander PHEV එක තෙල් නොගහා දුවන්න පුලුවන්ද

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    මගේ කලු කැත අනාත සිංහලු,
    Outlander PHEV එක EV එකක් විදියට දුවන්න පුලුවන්ද තෙල් ගහන්නේ නැතුව short range වල? 38km තමයි EV range එක per charge.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මගේ කලු කැත අනාත සිංහලු,
    Outlander PHEV එක EV එකක් විදියට දුවන්න පුලුවන්ද තෙල් ගහන්නේ නැතුව short range වල? 38km තමයි EV range එක per charge.
    එ හින්දම පෙට්‍රල් පෝලිමේ ඉද්දි spare part ගෙවෙන එක අඩු ඇති නෙද
     
    • Like
    Reactions: KrishanL89

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    දවසට 1km වත් පෙට්රල් වලින් දුවන්න ඕනලු.
    නැත්තං errors එනවලු.
    හැබැයි මේ කාලෙට නම් ඒකත් කමක් නෑ.
    ගාන තමයි ප්‍රශ්නේ. ඕක 130ක් 140ක් වටිනවද? 2013 එක.
     
    • Sad
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    දවසට 1km වත් පෙට්රල් වලින් දුවන්න ඕනලු.
    නැත්තං errors එනවලු.
    හැබැයි මේ කාලෙට නම් ඒකත් කමක් නෑ.
    ගාන තමයි ප්‍රශ්නේ. ඕක 130ක් 140ක් වටිනවද? 2013 එක.

    මේක කව්ද කියන්නේ? දැන් වාහන නම් ඔක්කොම ගිනි ගනන්. :(
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    මේක කව්ද කියන්නේ? දැන් වාහන නම් ඔක්කොම ගිනි ගනන්. :(
    Errors එන සීන් ඒක නම් නම් outlander phev srilanka group එකේ දැක්කේ.
    මේකේ ගානට bmw 520i එකක්, montero sport එකක් ගන්න පුලුවන් නේ.
    Xtrail hybrid එකකුත් 110ට හොයා ගන්න පුළුවන්.
    Outlander phev ඒවත් තෙල් පෝලිමේ වල තියෙනවා.
    අනිකවට වඩා පෝලිමේ ඉන්න වෙන count එක අඩුයි. ඒක තමයි වාසිය.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,178
    1,416
    113
    2014 gattha ewa godak thiyenne mehe,,battey dan weak wela 20 wage thama duwanna puluwna ewa..


    full charge karanna normal gedara current eken paya keeyak withara yanawada meka?