Outlander PHEV

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    Service charges gana nam idea ekak na daily duwanna hodai kiyala ahala tynw

    15 m walata wena ganda wahanat dan nahane itin
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Maagawa thiyenne 2017 model eka..battery eka nam wadak naha; mokada fully charge kalama 30miles wage thamai denne.Fuel hodata wada karanawa.Anika athule godak loku space ekak thiyenawa. Ada wenathuru kisima Ledak deela naha.Anika mata eka sarayak amathaka una service karanna 10000 mile walin passe kohomahari 17000 miles duwala thibuna.garage ekata gihin oil maarukaranakota oil nikan aluth oil wage thibuna.maintenance mamanam balannema naha adatath hodata wada.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    Ammo .. oya loku car/jeep ganna apata ba me lake pankawe... Japan kei ekak padagena inna eka daahen sampathai me kale ... Me hunduwa wage car eketh service ekata 23k giya last month ... 🙄🥲
    mokadda car eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,485
    113
    Fantasy
    Maagawa thiyenne 2017 model eka..battery eka nam wadak naha; mokada fully charge kalama 30miles wage thamai denne.Fuel hodata wada karanawa.Anika athule godak loku space ekak thiyenawa. Ada wenathuru kisima Ledak deela naha.Anika mata eka sarayak amathaka una service karanna 10000 mile walin passe kohomahari 17000 miles duwala thibuna.garage ekata gihin oil maarukaranakota oil nikan aluth oil wage thibuna.maintenance mamanam balannema naha adatath hodata wada.
    🔋 eka wedak nekiynne ei bn. Fuel neti kaale kadekata gihin hari enda puluwanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,752
    113
    Mother Earth
    මම පැදලා තියෙනවා ඕකේ යනවා දැනෙන්නේ නෑ. පාරේ ඉන්න රජා වගේ කුජීත feeling එකක් එනවා. ඕවගේ ඉතින් බැට්රි එක සවුත්තු වෙනවා අවුරුදු 10කින් විතර. බට්‍රියක් දාන්න බලාගෙන ගන්න ඕන ඉතින්. වැඩක් නෑ බන් සෝබනේ විතරයි එක අතකට. කවුරුවත් දැන් ගණන් ගන්නේ නෑ. CR-V එකක් ගන්නවා ඊට වඩා හොදයි 😁
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Mitsubishi spares kisima case ekak na brand new danawa nam

    Stock thynw illuwa gaman genalla denna
    ඇයි බන් මිට්සුබිෂි එන්ජිනියර්ස්ල ටොයොටා එවුන් වගේ පාර්ට්ස්-බින් මෙතඩ් එකෙන් වාහන හදන් නැත්තෙ

    ලාන්සර් CS3 එකකට 4G15 Mivec Turbo (Colt Ralliart-R එකෙන්) ස්වැප් කරන්න ගිහින් කෙලවෙලා ඉන්නෙ.

    හැම මගුලම එක්කො 10mm කොටයි, නැත්තම් 10mm දිගයි

    FTO බ්රේක් විතරයි වැඩි කරදරයක් නැතුව ස්වැප් වුනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    ඇයි බන් මිට්සුබිෂි එන්ජිනියර්ස්ල ටොයොටා එවුන් වගේ පාර්ට්ස්-බින් මෙතඩ් එකෙන් වාහන හදන් නැත්තෙ

    ලාන්සර් CS3 එකකට 4G15 Mivec Turbo (Colt Ralliart-R එකෙන්) ස්වැප් කරන්න ගිහින් කෙලවෙලා ඉන්නෙ.

    හැම මගුලම එක්කො 10mm කොටයි, නැත්තම් 10mm දිගයි

    FTO බ්රේක් විතරයි වැඩි කරදරයක් නැතුව ස්වැප් වුනේ

    Mama Mitsubishi eke nemei oi wada owa danaganna. 😏

    CS3 eke wada iwr wunaama meke thread ekak dahan aa
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Mama Mitsubishi eke nemei oi wada owa danaganna. 😏

    CS3 eke wada iwr wunaama meke thread ekak dahan aa
    මේ අව්රුද්දෙ අන්තිමට බඳින්න බන් ඉන්නෙ.
    ඊට කලින් ඉවර කරගන්න ඕන. එන්ජින් මවුන්ට් සති තුනක් ට්‍රයි කරල අන්තිමට කස්ටම් පොලි-යුරිතෙන් වලින් දැම්මෙ. ගෑනි අනිවාර්යෙන් මරන් කනව ඕක දැනගත්ත ගමන්. (අනිත් වාහනෙත් පොලි-යුරිතෙන්)

    කෝල්ට් එකේ ඉලෙට්ක්ට්‍රික් ස්ටියරින් රැක් එකේ මෝටර් එක සබ් ෆ්‍රේම් එකේ වදිනව. අන්තිමට CS3 එකේ හයිද්‍රලික් රැක් එකම දැම්ම. දැන් ඩ්‍රයිව් ශාෆ්ට් එකේ දිග මදි. ඒකත් කස්ටම් හදාගන්න වෙනව. ඊළඟට S/S එක්සොස්ට් එකක් හදාගන්න ඕන, අන්තිමට ECU රීමැප්

    ඔක්කොම ඉවර වුනාම ත්‍රෙඩ් එකක් දාන්නම්