scanpst try කරලා බලන්න... හැබැයි ෆයිල් එක ලොකු නම් පැය ගානක් යනවා... මෙන්න ලින්ක් එක...
http://office.microsoft.com/en-001/...tlook-data-files-pst-and-ost-HA010075831.aspx
office install karapu program folder eke thiyenne ban PST scan kiyala tool ekak. eke scan kalama errors thiyenawanam hadanawa. eka use karapan.