දෙහිවල, නුගේගොඩ, කොහුවල, පැපිලියාන, කළුබෝවිල අවටින් weekends රෑට වාහනේ නවත්තල තියන්න හොඳ gated parking spaces ගැන දන්නවද?