Overseas job interview ekakata yanakota education and other certificate translate karala certify karaganna one neda?ewa kohenda kohomada karanne kiyala help ekak denawada?
uba yana rata anuwa wenas wenawa ne da ban ?
Colombo Land Registry 0112692652oken poddak ahala balapan
translation eka zone translator kenek certify karanna ona mama hithanne.
VISA හදනකොට එහෙම නම් certify/translation ඕන. interview යනකොට ඕනද කියන එක නම් දන්නෙ නෑ මචං.
කොහොම හරි VISA හදනකොට නම්,
Translate කරන්න නම් ඕන තරම් තැන් තියෙනව උසාවි ලඟ,
translate කරන්න ඕන certificates translate කරගෙන ඒව issue කරපු institutes වලින් certify කරගන්න පුලුවන්.
campus වල එහෙම ඒ ඒ campus එකට ගිහිල්ල.
පස්සෙ ඒව කොටුවෙ තියෙන විදේශ අමාත්‍යංශෙ ට අරගෙන ගිහිල්ල 5 වෙනි තට්ටුවට ගිහිල්ල ආයිත් certify කරගන්න ඕන.
1919 ට call කරල අහපන් ඕන විස්තරයක්

tranlate kara nam, a copy eka thamai machan campus eken aith certify karaganna ona. original eka nam aith campus eken certify karaganna deyak nehe.machan campus eke degree certificate eka english walin thiyena nisa certify karanna oneda?
tranlate kara nam, a copy eka thamai machan campus eken aith certify karaganna ona. original eka nam aith campus eken certify karaganna deyak nehe.
ath machan original eka unath foreign ministry eken certify karaganna ona "me campus eka lankawe ekak eka anumatha karanawa" kiyala. eka certificate ekakata 500k gannawa.
mata mekata uththara dila epa wela ban......balapan thawa nulaka damma serama visthara

naththan visa ganiddi awulak wenna puluwan
normal than walin translate kaloth. anith certificate nan itin translate karanna deyak naha originallyma english walin tiyena nisa 
O/L n A/L ewwa nan translate karanna one isurupayata gihin bronaththan visa ganiddi awulak wenna puluwan
normal than walin translate kaloth. anith certificate nan itin translate karanna deyak naha originallyma english walin tiyena nisa
![]()