මචන්ලා මම දෙයක් කරොත් ඒකෙ අතුරතුරදී මම ඒ දේ හරියට කලාද?,නැත්නං මට නොදනී මගේ අතින් වෙන අයට කරදරයක් උනාද?,වැරදි දෙයක් කියවුනාද?,එක එක විදියට හිතට වද දෙනවා!
උදාහරණයක් විදියට කඩේට ගිහින් ගෙදර ආවට පස්සේ මට හිතෙනවා මම අතින් කඩේ හිටි අයට ශාරීරික හිරිහැරයක් හරි වචනයෙන් හිරිහැරයක් වුනා කියල!ඒ ගැන මට සැකයි !පස්සේ වෙලාවක ආපහු කඩේට යද්දී හිතට සෑහෙන අප්සට්!ආපහු සැරයක් කඩේට යන්නත් හිතෙනවා මගේ අතින් වරදක් උනාද කියල බලන්න!ආපහු ගියත් අර කලින් වගේමයි ! දවසම කාලකන්නියි!මේක overthinking ද?දැන් ටික දවසක ඉඳල මෙහෙම හිතෙනවා!
ප.ලි.:මම මානසික ලෙඩකට බෙහෙත් බොනවා කාලෙක ඉඳන්!ලෙඩේ හැදිලා ගොඩ කාලෙකින් තමා මෙහෙම දැනෙන්නේ!මම උපදේශනයකට ගියා !තවමත් එහෙමයි!