overthinking ද?

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හැමදේම හරිගස්සන්න අපිට හැමතිස්සෙම බෑ මචන්... ඕනවට වඩා හැම මගුලම හිතන්න ගියාම ට්‍රැක් වෙලා නවතින්නෙ
    Good one
     
    • Like
    Reactions: Tharaka_x

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,390
    6,045
    113
    මන් රිප්ලයි එකක් නොදා යන්න හදලත් ඒක වැරැද්දක්ද කියලා හිතලා රිප්ලයි එකක් දාන්න හිතුවා, උබට තියෙන අසනීපෙ මොකක්ද බොන බෙහෙත් මොනවද කියලත් දාපන් බලන්න. උබට ADHD ද? මන්නම් හිතන්නෙ ඕක උබට බෙහෙත් දුන්න ඩොක්ටර්ට කියපන්. හොදයි Atomoxitine 40mg ඕකට. ඒවා බීවම වර්තමානයෙ ජිවත් වෙන්න පුලුවන්.

    මේක දැම්මට පස්සෙ මට දැම්මෙ අපරාදෙ කියල හිතෙනවා, ඩිලීට් කරන්නත් හිතෙනවා
    Bump
     
    • Like
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හැමදේම හරිගස්සන්න අපිට හැමතිස්සෙම බෑ මචන්... ඕනවට වඩා හැම මගුලම හිතන්න ගියාම ට්‍රැක් වෙලා නවතින්නෙ
    ඔව් බං!මට හැමදේම තිතට තියෙන්න ඕන !යම් සිද්දියක 100% ක් හරියට තියෙන්න ඕන !එහෙම නොවුනහම ඉස්සර සිද්දිය ගැන හිතන ගමන් ඉන්නේ!මගේ අතින් මොනවා හරි අතපසු වීමක් වැරද්දක් වුනා කියල හිතෙනවා!ඊට පස්සේ හිතේ චකිතයක් මතු වෙනවා!පස්සේ ෆුල් අප්සට්!ආපහු කලින් සිද්දියට අදාල අය එක්ක පොඩි කතාවක් දාන්න ට්‍රයි එකක් දීල මගේ හිතේ ඇතිවුන චකිතේ නැති කරගන්න බලනව!ඊට පස්සේ ආයෙත් කලින් වගේමයි!මම දැන් කොහේ ගියත් තව කෙනෙක් එක්ක යන්නේ !තනියම ගනුදෙනු කරන්න මට බැහැ!
    ඕනවට වැඩිය හිතන්නේ නැතුව ඉන්න බ්‍රෝ
    ඔව් සහෝ!එහෙම ඉන්න තමයි උත්සහ කරන්නේ !ඒත් එකම සිතිවිල්ල ආපහු ඔලුවට එනවා!
    මාර සින් එකෙක් නේ බන් එක..
    :(
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424