Owadanak.......

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
149nvj5.jpg
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Harima lassanai Rasika Aiya........
hoda awawadayak........
meka Aravinda aiyatath galapenawa ;)

neda??
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියෙ එලකිරි එකේ ඔනෙ තරම් දක්ෂ කවියන් කිවිඳියන් ඉන්නව
    නමුත් මන් දැක්ක අයගෙන්
    • ලස්සන
    • භාශාව වගේම
    • හරවත් කම වටිනාකම
    සමබරව තියාගෙන දිගින් දිගටම හොදම කවි ලියපු කෙනෙක් හිටියනම්
    ඒ එක්කො
    ගංගි අක්ක
    එක්කො ඔයා තමා
    තව තවත් මේ විදියටම කවි ලියාගෙන යන්න අයියෙ
    :D
    (මං ගාවත් පුන්චි අදහසක් තියෙනව මන් ඔයාට ඒක පස්සෙ කියන්නම්කො )
     
    Last edited: