Ownership change (Electricity)

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචන්ල,

    Electricity bill, ownership එක change කර ගන්නෙ කොහොමද ...මොනවාද ඕනෙ docs ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඔප්පුවේ කොපියක් එක්ක එතන තියෙනවා ෆෝරම් එකක් පුරවන්න මතක විදිහට අයි ඩි කොපියකුත් ඇටැච් කරන්න ඕනේ... පොඩ්ඩක් රස්තියාදු වෙලා හරියටම එක දවසින් බර දීපන් ඊළඟ බිලෙන් අප්ඩේට් වෙලා එයි
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    ඔප්පුව කොපියකුයි ,අවසනේ ට ආපු ලයිට් බිල් එක සේටල් කරලා තියෙන්න ඕනි. මට මතක විදියට ඒ බිල් එකක් ඕනි. තව එයාලගේ ෆොම් එකක් තියෙනවා. ඒක කලින් අයිති කාරයා ඒ ෆොම් එක අත්සන් කරලා දෙන්න ඕනි. ඔක්කොම දුන්නාට පස්සේ එයාලා එතනින් රිසිට් එකක් දෙනවා. ඒක පේ කරලා ආපහු ගෙනත් දෙන්න ඕනි. මටනං පැය දෙකක් විතර ගියේ වැඩේට. මාස දෙකකින් වගේ චෙන්ජ් වෙලා ආවා