Oxford e money course

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මේකේ කවුරු හරි ඉන්නවද oxford එකේ emoney course එක කරපු...
    අපේ මල්ලි මේ ලගදි කරා උන් කියන website දැන් ලංකාවට support නැනේ..
    කරපු කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න විස්තරයක් හරි
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මොන කෝස්ද බන්. ඔය ටොරන්ට් වලින් හරි YouTube වලින් හරි බලල මොනා හරි ස්කිල් එකක් හදාගනින්.(උදා. ග්‍රැෆික් ඩිසයින්/ ක්‍රිප්ටො ට්‍රේඩිං/සෝෂල් මීඩියා මාකටින්/ඇඩ්සෙන්ස් ඇන්ඩ් SEO) ඊට පස්සෙ ඒවා කරපන්. ඔව් ඉගෙන ගන්න පුළුවන් තැන් ඕන තරම් තියනවා නෙට් එකේ.ඉගෙන ගෙන ඉවර වෙලා ඕනනම් උඹ උගන්වපිය කෝස් එකක.
     
    • Like
    Reactions: new.age

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉතින් උන්ගෙන්ම අහපන්කෝ අපෙන් අහන්නේ .. :lol:
    අනේ මෙව්වට අහුවෙන හාවෝ තව ඉන්නවනේ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මේකේ කවුරු හරි ඉන්නවද oxford එකේ emoney course එක කරපු...
    අපේ මල්ලි මේ ලගදි කරා උන් කියන website දැන් ලංකාවට support නැනේ..
    කරපු කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න විස්තරයක් හරි
    monada website. dapan balanna
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ඉතින් උන්ගෙන්ම අහපන්කෝ අපෙන් අහන්නේ .. :lol:
    අනේ මෙව්වට අහුවෙන හාවෝ තව ඉන්නවනේ...
    Ahuva ban reply na.. Eka course ekakata 100 innava ekkenekgen 5000 gane gannava 🤔