Pulse oximeter Online ගන්න පුළුවන් තැනක් suggest කරන්න පුලුවන්ද ? Sri Lanka we නම් වඩාත් හොඳයි
උබ කොහෙද?Pulse oximeter Online ගන්න පුළුවන් තැනක් suggest කරන්න පුලුවන්ද ? Sri Lanka we නම් වඩාත් හොඳයි
Pulse oximeter Online ගන්න පුළුවන් තැනක් suggest කරන්න පුලුවන්ද ? Sri Lanka we නම් වඩාත් හොඳයි
කියද ලින්ක් එක දියන්කොThanks Gents. Ebay eken order kala. sumanen enawa kiyala thibba
eida danne na ban.Thanks Gents. Ebay eken order kala. sumanen enawa kiyala thibba
මම අද ගත්ත මේකෙන්.
https://www.chemist365.lk/product/imdk-pulse-oximeter-c101a2/
https://www.daraz.lk/products/i122770137-s1040598737.html
Daraz eke meka thiyenawa. stock thibune meke witharai
මම රත්නපුර, ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්ෆාමසි වල තියෙනව බං..online ගන්නකොට ගාණ වැඩියි.

mama oken gaththa ban. post eke details nam adui, eth device eka original ekak.mu ewanne mokadda danne na. Listing eka hariyata dala na ne?
1ka photo ekai dalath thiyenne.
mama oken gaththa ban. post eke details nam adui, eth device eka original ekak.
https://www.medi-shop.gr/en/oximeters/imdk-finger-pulse-oximeter
IMDK C101A2 model eka, me video eke thiyena eka.
Caltech seller ge 1 yr warranty ekak thiyenawa.
Ow aran thiyagaththama hithata sure. oka nam ikmanata ei. mata dawas 2n deliver wuna Gampaha ta.Ela. ehenam aragena balanawa.
mata hadissi bn oximeter eka ekai me ekak ganna natanne. Wife ge thaththata bn.
එක තමයි RLT4U ත් කිව්ව ඉවරයි කියල. මම අද shop එකට ගිහින් ගත්තේ බං. එතකොට තව තිබුන..Eka iwari ne bb
එක තමයි RLT4U ත් කිව්ව ඉවරයි කියල. මම අද shop එකට ගිහින් ගත්තේ බං. එතකොට තව තිබුන..කොළඹ නම් එකට ගිහින් බලපන් මචං. තියෙන්නෙ කිරුලපන qbic කියල එකක්. Google maps වල පෙන්නනවා. ඒකෙ වෙන telephone number එකක් තියෙන්නේ. එකත් call කරල බලපන් මචං..
![]()
