oximeter

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Pulse oximeter Online ගන්න පුළුවන් තැනක් suggest කරන්න පුලුවන්ද ? Sri Lanka we නම් වඩාත් හොඳයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    ෆාමසි වල තියෙනව බං..online ගන්නකොට ගාණ වැඩියි.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    • Sad
    Reactions: Janithsl88

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ෆාමසි වල තියෙනව බං..online ගන්නකොට ගාණ වැඩියි.
    මම රත්නපුර, ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක් :)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Eka iwari ne bb
    එක තමයි RLT4U ත් කිව්ව ඉවරයි කියල. මම අද shop එකට ගිහින් ගත්තේ බං. එතකොට තව තිබුන.. 🙁 කොළඹ නම් එකට ගිහින් බලපන් මචං. තියෙන්නෙ කිරුලපන qbic කියල එකක්. Google maps වල පෙන්නනවා. ඒකෙ වෙන telephone number එකක් තියෙන්නේ. එකත් call කරල බලපන් මචං.. 👍
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    එක තමයි RLT4U ත් කිව්ව ඉවරයි කියල. මම අද shop එකට ගිහින් ගත්තේ බං. එතකොට තව තිබුන.. 🙁 කොළඹ නම් එකට ගිහින් බලපන් මචං. තියෙන්නෙ කිරුලපන qbic කියල එකක්. Google maps වල පෙන්නනවා. ඒකෙ වෙන telephone number එකක් තියෙන්නේ. එකත් call කරල බලපන් මචං.. 👍

    කීයක් උනාද :)
     
    • Like
    Reactions: Janithsl88