OXYGEN - ඔක්සිජන් සොයාගැනීම
උපුටා ගැනීම http://en.wikipedia.org/wiki/Oxygen
ඔක්සිජන් සොයාගැනීම
ඔක්සිජන් පළමුව සොයාගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් වෙළෙන්දකු වන කාල් විල්ගෙට් ෂීලෙ විසිනි. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයිෙට්‍රට් රත්කිරීම මගින් 1772 පමණ ඔක්සිජන් වායුව නිපදවන ලදී. ෂීලේ මෙම වායුවට ගිනි වායුව" ලෙස නම් තැබිය. ඊට හේතුව වූයේ දහනයට රුකුල්දෙන වායුව ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීමයි. මෙම සොයාගැනීම සදහන් කර ට්‍රිටයිස් මන් එයාර් ඇන්ඩ් ෆයර්" නමින් අත්පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවන ලදී. කෙසේවුවත් මෙම අත්පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවිණ.
Joseph Priestley
මේ අතර තුර බ්‍රිතාන්‍යය දේවගැති ජෝෂප් ප්රීස්ථලි විසින් 1774 අගෝස්තු 1 දින පරීක්ෂණයක් පවත්වන ලදී. මෙය සිදුකරන ලද්දේ සූර්යාලෝකය වීදුරු නලයක් තුල රුදවූ මර්කියුරික් ඔක්සයිඩ් මත වැටීමට සැලස්වීමෙන්ය. මෙමගින් නිදහස් වූ වායුවට ඔහු "ඩෙෆ්ලො ජිස්ටිකේටඩ් වායුව" ලෙස නම් තැබීය. එම වායුවට බදුන්වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වුණු බවත් මීයන් වඩා ක්‍රියාශිලි ලෙස ආශ්වාස ප්රාශ්වාස කල බවත් ඔහුට පෙණින. එම වායුව ආශ්වාස ප්රාශ්වාස කල ඔහු එය සාමාන්‍යය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුලට ලබාදුන් බව සදහන් කර සිටියේය. 1775 දී ඔහු තමන් ගේ සොයාගැනිම ඇන් එකවුන්ට් ඔෆ් ජර්දර් ඩිස්කවර්ස් ඔෆ් එයාර්" නම් ලිපියෙන් ප්‍රකාශයට පත්කල අතර තමන්ගේ පොත වන "එක්පරිමන්ට්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් ඔන් ඩිෆරන්ට් කයින්ඩ්ස් ඔෆ් එයාර්" ටද එය ඇතුලත් කලේය.
Antoine Lavoisier
පසුකාලීනව ප්‍රංශ රසායනඥ ඇන්ටෝනියෝ ලෝරන්ට් ලෝසියර් මෙම වායුව වෙනමම සොයාගැනිම සිදුකරන ලදි. කෙසේවුවද ප්රිස්ථලේ 1774 ඔක්තොම්බර් මස ලෝසියර්ට මුණගැසුන අතර තමන්ගේ පරීක්ෂණය ගැනත්, එම වායුව නිපදවූයේ කෙසේද යන්නත් පැවසීය. 1774 සැප්තැම්බර් 30 දින ෂීලේ පවා ලිපියක් මගින් ලෝසියර්ට එම වායුව නිපදවූයේ කෙසේද පිළිබදව දැනුම් දුන්නද එම ලිපිය ලද බවත් ලෝසියර් සදහන් කර නොමැත.