Oya gollange FB ID eka me thread eke danna

rillu

Member
Nov 28, 2008
5,731
35
0
KANDY
AI BAN UBALA BADU WAGE ABARENNE....

ON MAMA RILWAN...

BALAPANG HANDY KOLLEK IDHI....WHITE SHIRT 1KAK DHAGENA...
 

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Facebook ID කියල එකක් මම දන්නා විදිහට නම් නැහැ.. සමහර විට මං වැරදි වෙනත් පුලුවං..

    Facebook ID කියනවාට වඩා Facebook Name එක කිව්වොත් වඩා උචිත බවක් මට පෙනෙනවා..

    ඔන්න මගේ එකත් යාලුගේ ආසාව ඉශ්ඨ කරමින් - Dulaj Karunarathne