Oyaala sinhalen Type karanne kohomada?

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    සිංහලෙන් කියන දේවල් සිංහලෙන්ම ගහපල්ලකො. එතකොට කියව ගන්නත් ලේසියි.
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    සිංහල ටයිප් කරන්න ගොඩක් මෘදුකාංග තියනව. ලේසි එකක් පාවිච්චි කරන්න.

    මටනම් කපුට යුනි රයිටර් එක ගොඩක් ලේසියි.
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    sachitra said:
    haiyo nangi..... type karanna danne nadda? ganna key bord ekak. gahagena gahagena yanna sata pata gala.oya okkotama wada lesi software ekak thiyenawa ." SINGLISH" katada one?

    සිංග්ලිෂ් එක යුනිකෝඩ් නෙමෙයි නේද?
    ඒකට ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන්නත් ඕන මම හිතන විදිහට
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    rohana1985 said:
    සිංග්ලිෂ් එක යුනිකෝඩ් නෙමෙයි නේද?
    ඒකට ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන්නත් ඕන මම හිතන විදිහට

    english walin dapan yaluwe please. i have no singhala fonts installed