Oyage Girl Friend , oyata kalin Bf kenek idalada

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    apo oya kellawa athaharapan, masa 6k kiyanne podi kalayakda :shocked: oya 6ta kochchara dewal karala nadda, Anika e kolla kellage atha alluwanam iwarai kadenawa sure, athe thiyena thanthuka damaniye kotasak podi gashtanayakin kellage box eka vibrate wela destroy wenawa. e nisa kella dan komath virgin na.

    Anika oya kollek hitya kiyana kello wishwasa karannama hoda na. Muhude inne eka maluwada machan ada kale kollek thiya massekwath wahapu nathi kello one tharam innawa anna e kellek ekka yalu weyan machan, e wage kello dakka gaman kiyawi "Ayyah oya thamai Palamu ha ekama pema" kiyala anna ube kaalla, habai putha ehema set unoth lobaya nowi illana ganak deela kella ekka satuten inna. Salli wageda kello hodata wiyadam karapan.

    Dan oya kella wadak ne athaharapan passe kaleka oki ubawa black mail karala ube thiyena okkoma ganna kalin athaharala dapan.

    pau ban uba :(
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    matat ohoma ekak eya aniwa kadan hitiyat nethat mata kamak ne pettiyen adare maninna be.pettiya uba kadala passe eki wate giyot eth awulne.e nisa athethe wedak ne kella ekka katakarapan open.ekit hemadema kiyai ekit adare hitei uba karana kepawimata pettiyata netiwa ekige charitheta hitata ekige athethe duka ta adare karapan wenas wenna
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    අපි හිතන ඒව හොයන්න එපා. අපි නෙවෙයිනෙ කෙල්ල සෙට්කරගන්න හදන්නෙ. අනික උඹෙ ෆස්ට් එක නෙහ්. හොස් ගාල බඳින්න උඹේ අයිඩියා එකක් නැතුව ඇති නෙහ්. උඹ කෙල්ල සෙට් කරගනින්. ආතල් එකට කරන්න කියනව නෙවෙයි. ඒත් ආශ්‍රය කරද්දි තමයි තේරෙන්නෙගැලපෙනවද නැද්ද කියල. ගැලපෙනව නම් බැඳපන් නැත්තම් ටටා කියපන්. එච්චරයි මගෙ අයිඩියා එක. (ප්‍රායේගිකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. ඒ කිව්වෙ මගෙ තුන්වෙනි කෙල්ල මම බැන්ද)

    Agree..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් යාළු උනා බන් අවුරුදු 7ක් යාළු වෙලා හිටපු කෙල්ලෙක් එක්ක.. අගෝස්තු ඉඳන් මාස 3යි ලව් එක තිබ්බේ...ඉර හඳ දිවුරා කිව්වා බන් මොනවත් වෙලා නෑ මම පිරිසිදුයි කියලා... පස්සෙ බැලී නම් හොඳටම බෝර් වෙච්ච එකක්... ඔන්න ඕකයි තත්වේ...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තාම ලංකාවෙ එක කොල්ලොන්ට කෙල්ලො අනුපාතය 1 ට 3යි (1 කොල්ලෙක් ගත්තොත් කෙල්ලො 3ක් ඉන්නවා) එහෙවු එකේ උඹට මේක උඹේ ෆස්ට් ලවු එක නම් වෙන අතක් බලා ගනින්. මොකද පෙට්ටිය තිබ්බත් නැතත් ඒකි කලින් එකා එක්ක මොනව කලත් නැතත් උඹට වඩා ඒකි අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකක් තියනවා. සාමාන්‍යයෙන් ආදරය කියල කියන්නෙ දෙන්නෙක් එකතු වෙලා 0 ඉදන් පටන් අරන් අත්විදින දෙයක්. උඹට 0 පටන් ගන්න උනාට කෙල්ල අවුරුදු 6ක එක්ස්පීරියන්ස් එකෙන් තමා ඔක විදින්නෙ. ඉතින් ගොඩක් වෙලාවට හරියන එකක් නෑ (මම මේ කියන්නෙ ආදරයෙ තියෙන මෙන්ටල් සයිඩ් එක ෆීලින්ග්ස් වගේ එ්වා සෙක්සුවල් සයිඩ් එක නම් කතා කරන එක තේරුමක් නෑ මොකද වටේ යන එකා අවුරුදු 6ක ලවු එකෙන් යන්නත් පුලුවන් මාස 6ක ලවු එකෙන් යන්නත් පුලුවන්)