-From Facebook-

ලස්සනම කෙනාට නෙමෙය්, ඔයාගේ ජීවිතය ලස්සන කරන්න පුළුවන් කෙනාට ආදරය කරන්න..............

මේක අපේ ජිවිතයට හොඳ advice එකක් කියලය් මට හිතෙන්නේ....


මේක මගේ 100 වෙනි post එක......

මට ගොඩක් සතුටුය් එලකිරියට join වෙන්න ලැබුන එක ගැන.....
එලකිරිය කියන්නේ ජිවිතේ ගොඩක් දේවල් බෙදාගන්න පුළුවන් තැනක් කියලය් මට හිතෙන්නේ....
මේකේ හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්නව හැමෝටම උදව් කරන..
එලකිරියට ජයවේවා!!
