oyala danna hoda inverter type AC

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ දවස් වල ලංකාවේ බඩු නෑ.. අඩුයි... පෙරිච්ච පරණ ඒවා තියෙන්නේ.. ඒ නිසා පරිස්සමෙන් බලලා ගන්න.. පැනසොනික් ගන්න.. මේකේ වායූ සමීකරණ ගැන නූල් තිබ්බා.. චුට්ටක් ඒවා ගෝ ටෘ කරන්න ගන්න කලින්...
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ දවස් වල ලංකාවේ බඩු නෑ.. අඩුයි... පෙරිච්ච පරණ ඒවා තියෙන්නේ.. ඒ නිසා පරිස්සමෙන් බලලා ගන්න.. පැනසොනික් ගන්න.. මේකේ වායූ සමීකරණ ගැන නූල් තිබ්බා.. චුට්ටක් ඒවා ගෝ ටෘ කරන්න ගන්න කලින්...

    meke godak giya mama search karalat baluwa
    mataka hatiyata gana poddak wadi unath panasonic hoday kiyala tibbe
    damro service hoday kiyala tibba

    double check karala ganna tamay nula damme
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    meke godak giya mama search karalat baluwa
    mataka hatiyata gana poddak wadi unath panasonic hoday kiyala tibbe
    damro service hoday kiyala tibba

    double check karala ganna tamay nula damme
    Ya Damro unge after service hodai lu.. eka godak wedagath... panasonic aero series ekath hodai. RTL4 kiyala member kenek hodata explain karala thibba...
     
    • Love
    Reactions: hichchiputha

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Panasonic eke power consumption gana thread ekak damma machan balahan
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) damro එකෙන් panasonic Ac එකක් ගනින් මචන්, අත්දැකීමෙන් කියන්නෙ, උන්ගෙ service එක පට්ට. free service 12ක් තියෙනව, ලස්සනට වැඩ ටික කරල දෙනවා අනම්මනම් කචල් සීන් නෑ. උන්ට සීන් එක කිවුවාම උන් ඇවිත් කාමරේ BTU එක බලාගෙන ගිහින් උබලට ගැලපෙන මැශින් රේන්ජ් එක කියනව. inverter එකක් ගනින් මචන්. ජය..!
     
    • Love
    Reactions: hichchiputha

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    koi eketh inverter board eka tika kaleking yanawa replace karanna 25/= witara yanaa. ethakota padui. habei dawasama dagena inna ayata inverter labai. reta witarak danawa nam inverter ganna eka padui. anek eka thama beach side eke ayage oya inverter board eka yanawa wadi.
     
    • Love
    Reactions: hichchiputha