Oyalage Dialog Tv signal strength and quality keyada?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් එකෙක් කිව්වේ බන්
    ෂුවර් නෑ දෙනකම් ඩයලොග් උන්

    ඉන්සැට්12 එකෙන් මුන්ට චැනල් 86 ට වැඩිය දෙන්න බෑ මචන් එකයි උන් අලුතෙන් චැනල් එකක් දානකොට පරණ එකක් අහක් කරනවා සොනී පට්ට චැනල් සෙට් එකක් තියෙනවා බන් සික්සී ,බී ටිවි වගේ ටීන් වුලෆ් එහෙමත් එවගේ යනවා .මුන් එව දෙන්නේ නෑ නේ .අලුතෙන් උන්ගේ සැට් එක චෙන්ඡ් කරන්න යනවා කියලා එහෙම වුනොත් දැන් තියෙන සේරම ඩිස්ක් පොසිෂන් වෙනස් කරන්න වෙනවා
    16GB TDK පෙන් එකක් දුන්නට බන් උබලටත්

    පී වී ආර් නේස බන් ඔකට උන් 200 ගානක් කපනවා නේද?:angry:

    mona 16gb da api gatta kaale 17 k gewala oya magula gatte 2007. :angry::angry:

    ඔව් බන් මමත් ගත්තේ2010 විතර 12 ක් දීලා දැන් 2900 ටත් දෙනවා :angry:
    Mal Baba;16192429]e line eka den ne ne ban

    :yes:දැන් රීදී ටිවි තියෙන්නේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අහසේ වලාකුළු නැති වෙලාවට නම් 48%ක් සිග්නල් තිබුනම ඇති. 50%ක් සිග්නල් තිබුනහම HD ත් පේනවා.

    මගේ සිග්නල් තියෙන්නේ
    Free Receiver (Insat 4B) සිග්නල් 42%ක් (Foot Print)
    DishTV SD (NSS 6) සිග්නල් 48%ක් (Foot Print)
    DishTV HD (AsiaSat 5) සිග්නල් 55%ක් (Foot Print)
    Dialog TV (Intelsat 12) සිග්නල් 70%ක් (Foot Print) වගේ තමයි
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16192391 said:
    නෑ බං මම ඔය decoder එකට මාරු වෙන්න හිතං Star Movies HD චැනල් එක විතරක් activate කර ගත්තා. දැං තියන decoder එක මට සෙට් වෙන්නෙ නෑ ඒකෙ කිසි ලුක් එකකුත් නෑ :rofl: අනික HDMI port එකකුත් නෑ ඒකෙ. :angry:

    PVRඋත් නෑ ඒකෙ :angry:

    Pixxuda bun :sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහසේ වලාකුළු නැති වෙලාවට නම් 48%ක් සිග්නල් තිබුනම ඇති. 50%ක් සිග්නල් තිබුනහම HD ත් පේනවා.

    මගේ සිග්නල් තියෙන්නේ
    Free Receiver (Insat 4B) සිග්නල් 42%ක් (Foot Print)
    DishTV SD (NSS 6) සිග්නල් 48%ක් (Foot Print)
    DishTV HD (AsiaSat 5) සිග්නල් 55%ක් (Foot Print)
    Dialog TV (Intelsat 12) සිග්නල් 70%ක් (Foot Print) වගේ තමයි
    ela info tika ban thanks link walata
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16192802 said:
    :D:yes:

    2990 ගෙවන්න ඕනෙ මචං. තව HD channel එකක් ඇකිටිවේට් කරන්න ඕනෙ මාසෙකට එච්චරයි.

    :confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Satellite Dish එකට වඩා PEO TV වල අකුණු risk එක වැඩියි බං. :yes:
    ෆෝන් ලයින් එකේ කොතනින් අකුණක් වැදුනත් ලයින් එක දිගේ එන්න ඉඩ තියනවා :D

    මට මතකයි Dialup internet පාවිච්චි කරපු කාලෙ මගෙ PC එකටත් lightning නිසා කේස් වුනා. :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    e wunata wassa dawas walata Dailog awul gahanawa ne macho,e madiwata akunu gahana risk ekath thiyanawa,anika Rewind Tv option ekath Dailog na :sorry:
    මහා දරුණු වැසි වලදී නම් එහෙම වෙනවා සිග්නල් ඩ්‍රොප් වෙලා කැඩී කැඩී එනව
    සාමාන්‍ය එහෙම වෙන්නෙ නෑ විදුලි කොටන වෙලාවට ඕව දාගෙන ඉන්නෙ නෑ නේ ඉතින්