Koduruwangen Mara karadarai ban. Putuwakata wela innath nehe. Midule innatha nehe. Muna watetama karakenawa....
mokada ban mekata karanne?
mokada ban mekata karanne?
සත්තු මරන්න එපා.මොකක් හරි දුමක් ගහලා හරි මොවහරි හමට ගාලා හරි එලවලා දාන්න බලන්න.
මදුරැවෝ කොදුරැවෝ හැම සතාම ගිය ආත්මවල පවි කරපු මිනිස්සු.![]()


ඇස් වල කබ තියෙනකොට ඔහොම වෙන්නේ. සබන් දාල මුහුණ හෝදන කොට ඇස් පිල්ලම් හොදට හෝදන්න...






Oya karadara karanne , serata bite karanne Konduruwo nevi.
Hathpala kanna.
Konduruwo wage hebeyi serata hapanawa.
Irregular flight path nisa alla ganna amaruyi.
1. Maduruwo marana Battery operated Wire Bat ekata meyala merenawa.
2. Siddhalepa hari Iodex Balm hari nalala depeththe gewoth munata , Es walata enne ne.
athata , kakulata nam ewith hapanawa.
Konduruwo bite karanne nehe. Mortein Spray walin konduwanwa ninasa karanna puluwan.
අපෝ ඔව් බන් මල පනිනවා වෙලාවකට. අලු හුත්තක් පත්තු කරලා අල්ලන්න හිතෙනවා. පවනේ ඉතින්. එකෙක් කිව්වා අඹ මල් වලටලු උන් එන්නේ. තව එකෙක් කිව්වා නූලක කැවුම් ගෙඩියක් එල්ලලා තියන්නලු ගේ ඉස්සර උන් ඔක්කොම ඒකට වහනවලු



